මේක දැක්කම මට මතක් උනේ අපේ ඉස්කෝලේ සයන්ස් එක්සිබිෂන් එකට පන්තියේ එකෙක් හෙලිකොප්පරයක් හදනවා කිව්වා. ඔන්න ඉතින් එක්සිබිෂන් එක දවසේ මු පෙට්ටියක දාගෙන හෙලිකොප්පරේ අරන් ආව. කාටවත් පෙන්නුවේ නැ එක්සිබිෂන් එක පටන් ගන්නකන්ම. අපි හිතුව පට්ට අයිටම් එකක් වෙන්න ඇති, උඩ ගිහින් පිනුම් ගහල වැඩ කෑලි දායි කියල...