කොට්ටාව KFC සීන් එක

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    "service කරනවා බලන්න pizza hut එකට යන්න" අඩෝ pizza hut එකේ දැන් service කරනවද? :baffled:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    බලපන්.කෙල හලාගෙන කන දේවල් යන්තන් තැම්බුනේ නැත්තම් කොච්චර අප්පිරියද.

    Try to be a Vegan . :love:



    ඇයි අල බතල හෝදන්නේ තම්බන්නේ නැතුව කන්න පුලුවන්ද? මස් කෑල්ලක් කන්න නැති අනාත ජීවිත :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මේ කොල්ලට තිබුනේ මුලින්ම ඔව් සර් අපේ අතින් වැරද්දක් වෙලා තියෙනවා කියලා රිෆන්ඩ් කරන්න. මූත් මේක ඇදගෙන යනවනේ මොඩයා වගේ. සමහර විට මුගේ ජොබ් එකත් නැති වෙන්න ඇති. මේ වගේ අවස්තාවක කස්ටමර්ගේ පැත්තට තමයි වැඩි වාසියක් වෙන්නේ
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඌ ගෑනි ඉස්සරහ පොර වෙනවා. ළමයට ආදරෙයි නං ඕවා කන්න දෙන්න කලින් හිතන්න තිබුනා .කන්න බැරි නං බැහැපන් හුකන්නෝ එලියට කියලා කනට එකක් දෙන්න තියෙන්නේ. ළමයට ආදරෙයි නං එක්ස්පයර් වෙන්න ලං උන ලෙඩ කුකුල්ලුන්ව කන්න දෙනවද පොඩි එකාට :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ ගෑනි ඉස්සරහ පොර වෙනවා. ළමයට ආදරෙයි නං ඕවා කන්න දෙන්න කලින් හිතන්න තිබුනා .කන්න බැරි නං බැහැපන් හුකන්නෝ එලියට කියලා කනට එකක් දෙන්න තියෙන්නේ. ළමයට ආදරෙයි නං එක්ස්පයර් වෙන්න ලං උන ලෙඩ කුකුල්ලුන්ව කන්න දෙනවද පොඩි එකාට :rofl:

    Expire nemei KFC th nemei kukullu kiyanne kohomath Jaraa godak saha Wasa godak. Kukullu kana un kelinma Heavy Metals dan gilinne. :rofl:
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    dan kukkullu dawas 25 n da koheda farm eken eliyata gannawa horomone deela.. mewa kalada manda dan hama manusseyektama cancer neh.. december idan ada wenakan mala gewal 6 k tibba..okkoma cancer walin maruneh.. hita gannath baha..samaha unta 43 47 wageh wayasa...
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    meka video karapu eka karanne pizza eke contract ekak. mas kanna purudu una kena karanne kohomath pawak . eke aye le awa, le awe ne kiyala pawa wenas wenne ne , counter eke inna kena weradi ne, meka video kala eka gobbayek

    පවු පිං බලලා නෙමෙයි බං කන්නේ නැත්තේ, ලේ දැක්කම අප්පිරියයි එකයි. තෝ වගේ ගොනෙක්
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Video kara kara raganawa eka.. amuwen kewath uyala kewath podi unta kanna puluwanda oya kukullu den.. u ita wada harakekne.. podi un issara aruta puke gahagannalu... mara posh porawal
     

    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    කවුද බන් මේ වීඩියෝ කරලා දාපු එකා. මස් කන්න පුළුවන් නම් අමුවෙන් කෑවත් එකයි. මුට යකෝ මෙච්චර මල පනින්න ඕනද ? මේ ළමයි ලෙඩ කරන ඒවා මුම කන්න දීල අරුට බනිනන්ව.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ කෑගහන කස්ටමර් අමු පොන්සියෙක්. අර කවුද කිවුවා වගේ මුට ඕනේ උගේ ගෑනි ඉස්සරහා අනෙක් මිනිස්සු ඉස්සරහ පොර වෙන්න. මම ඔතන මැනේජර් වෙලා හිටියනම් ඔය වගේ නිවට වෙන්නේ නැහැ. රක්ෂාව ගහල ගියත් කමක් නැහැ ඇදලා අරිනවා කෑගහන මුනේ ඇට කටු කූඩු වෙන්න.

    පිට රටවලත් ඔය වගේ සිදුවීම් ප්‍රසිද්ද අවන්හල් වල සිද්ද වෙනවා. නමුත් මේ පොන්නයා වගේ කෑගහන්නේ නැහැ. ගොඩක් වෙලාවට කට තියන උන් ගූ බයයි.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මචන්ලා KFC නම් බම්බලපිටියේ තියන MC1 ලොකු එක තමා ටිකක් හරි හොද, ගාල්ලෙ, කීරිබත්ගොඩ, ගල්කිස්සේ, යුනියන් ප්ලේස් , කොටුවේ කාගිල්ස් එක ඇතුලෙ තියන එක KFC's මෙලො රහක් නැ...

    කාලයක් කඩවත හයිවේ එකෙන් දාලා කන්න තැනක් නැති කමට ගියා කිරිබත්ගොඩ KFC එකට මෙලො රහක් නැ... මාලු මාකට එකක් වගේ ඇතුල. කාගිල්ස් කාරය මෙව බලන්නේ නැද්ද මන්දා...

    අබාන්ස් එකෙන් කරන MacDonal's එකෙත් දවසක් Mac රයිස් එකක් කලා බඩ ගියා කියහන්කො.(එක නම් රැ 11.45 ගෙන්න ගත්තෙ.)

    ඩොමිනොස් උන්ගෙ නම් මෙලො රහක් නැ. සවිස් එකත් සමහර වෙලාවට චොර.(බඩ ගිහින් නම් නැ)

    අනික් එක තමයි අ
    ර්බන් කිචන් (urban) - හයිඩ් පාක් කොනර් එකෙ (ආර්පිකො එක ඇතුලේ තියෙන්) - උන්ගේ තියන්වා බුෆේ (බෆට්) එකක් කැම ගැම් ගානට දෙන්නෙ (ගැම් එක 100 රුපියල් [ලන්ච්] - ඩිනර් 150ද කොහේ ) එකත් මෙලොරහක් නැ කියහන්කො.. තව තියනව රුපියල් 900 ඇතිවෙනක්න් පිසා, එකත් වෙලිච්ච රොස්පාන් වගේ..

    පිසා හට් වලට් චිකන් වින්ග්ස් දවසක් චොර වෙලා තිබුනා හැබැයි පිසා එක නම් දැනට කියන්න තරම් අවුලක් වෙලා නැ. සවිස් එකත් එහෙම නරකක් නැ අනිත් උන්ට සාපෙක්සව (ලංකාවේ)
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙතන මේ පොඩි ළමයි ඉන්නේ...... කාලකන්නි..... . නම්බර් එක?? ගනම්බර් එක ගහගනින් උකේ........:P:P.:rofl:

    කුකුළා පශ්ට් ටයිම් කුන්චුකී කන්න ගිය පාටයි........ චිකනුත් අදමද කොහෙද කන්නේ..... කුකුල්මස් කන උන් දන්නවා සමහර අඩු කොච්චර තැම්බුවත් ලේ පනිනවා...... නානා කඩේ දවස් ගනං අවන් එකේ කරවෙන කරකුට්ටන් කුකුල් ආතල් එක ඕකේ ගන්න බෑ.......:Pr.
    කොහොමත් kfc චිකන් නම් මොන රටේ කෑවත් බඩ දගලනවා......
    :eek::eek: