නාන්න යන්නෙ බලාගෙන!!!
my brother took these pictures on 1st May 2011
මේ තියෙන්නෙ රාවනා ඇල්ලෙ පින්තූර 2ක් පේනවනෙ පැය 2ක් ඇතුලත වෙනස. මචන්ලා
එකපාරට වතුර වැඩිවෙලා උඩ නනා හිටපු දෙන්නෙක් ගහගෙන ගියාලු... :dull::dull:
නාන්න යන උන් පොඩ්ඩක් පරිස්සමින් ....
1, @ 11.53 am
2, @ 2.07pm