1. B.Lalakka

    මඩ ගොහුරක් කල නෙලුම් පොකුණ-කුරගල

    රත්තරනේ....... රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉදලා හොරැහින් මෙහි රිංගනවා මේකෙ ඉන්න හම්බ ගොබ්බයා මොකද වදේ .......එහෙම වුනේ කොනක ඉදන් දනගහගෙන රට කනවා ඌරු ගොබ්බයා....:yes::yes::yes:
  2. B.Lalakka

    දැන් මමත් සීනියර්....හෙල්ප්

    අක්කා දැක්ක විට කොල්ලගෙ නගිප ...........................ලූ:P අක්කට අහුවුනොත් කොල්ලට සනිප ...........................ලූ:love::sorry:
  3. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    කරදර කරයි අක්කා හට අර කිවි...................................දා:angry: කස්ටමර්ල මෙහෙම නැතේ පෙර කිසි...............................දා:P එහෙම වුනේ අද දින අමතක කර....................................දා:sorry: කොහොමද කොරන්නේ අද මැයි පලවෙනි..........................දා:love:
  4. B.Lalakka

    දැන් මමත් සීනියර්....හෙල්ප්

    ඇල්වින් අයියා ලොකු ලමයෙක් වෙලා .....................අද අක්කා කවි කියා සුපැතුම් පතමි........................... හිද
  5. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    මම නොද නිම්ද නුඹ ගැන මගෙ සුදු ..........මල්ලි පිල්ලි අල්ලන්න මම ගන්නෑ ..................සල්ලි සරම කඩක් අරකා දැම්මට ....................ජල්ලී බේතකි කොලුට දෙනවානම් රස.............. නෙල්ලී
  6. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    රෑ බෝවෙලා ලගයිලු දැන් එලිවෙන්.................න සස්ලිට් පැටිය යනවලු දැන් දොයියන්................න කවුරුත් තිසරණේ සරණින් සැරදෙන්...............න ගයියෝ සදරු මම යානවා දැන් යන්.................න
  7. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    සිහිවන විටදි මේ ආදර සුදු ............................................අක්කා පුදුම සතා ගහනවනේ මර..............................................ඉක්කා හනිකට යහන වෙත ගෙන යනු ඌ ....................................දක්කා දෙවරක් චක්කරේ මතුරනවා ...........................................දැක්කා :P
  8. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    කවියකු නෑලු කවදාවත් බියවන්........................නේ බෑන් විම ගැන කරදර නොහිතන්........................නේ අක්කා හොද නැද්ද මා හැරලා යන්......................නේ ඔබ ගියොතින් මම මෙතනදි තනිවෙන්...................නේ
  9. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    කවියට කලාවට සීමාවන් ...................................නෑලූ:yes: පෙර අපෙ කවිය ගැන කවුරුත් දන්.........................නෑලු:sorry: බැන් කරන්නේ නැ නොකරන් හෙම......................... වීලූ:no: මම ගියොතිං සුදු අයියට මයි ................................පාලු
  10. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    මාටින් අයියා මේ ජාමෙදි ගෙදර ...............................ඇත:shocked: විල්සන් අයිය දොලහට තව එන්න .............................ඇත:yes: පානේ එලිය ටිකක ටික අඩු වෙලත් ............................ඇත:( මෙහෙ ආවාට ඒකෙන් නම් පලක් ..............................නැත:no:
  11. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    අක්කට දෙන්න නැ කිසිවක් ..............................හිගන්නි මෙහි ආවාට කවි ගිවැල් ...................................පුදන්නී
  12. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    ඕක කසන එක ජල්තර ලෙඩක්.......................ලු ජිවිතේට කලු මස්කට් දැක්කම........................ලු හම්බකරන් කන්නේ මම මේ කෙන්...................ලු මේ ඉන්නේ ඉඩියමින්ගෙ මල්ලිම.....................ලු
  13. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    කවියේ ලිංග බේදේ වැරදියිනෙ...................... ඉතා තරහ ගිහිල්ලා වාගෙයි හිතා ...........................මතා හිත රිදුනනම් කරුනාවෙන් යදිමි .......................ඉතා කවිකම කියන්නේ ඒකට තමයි ........................පුතා
  14. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    ඇල්ලෙ වට නැති ගැටේ ඇලවුන කොයිය පටඇති කොයි..............පටෝ දෙස්ස පඤ්ඤෙක් දෙකත් පුඤ්ඤෙක් බොරිත් කඤ්ඤෙක් මට ......මොටෝ සැර වැඩිනං සමාවෙන්න ඕන මල්ලි කවියට කලාවට සිමා නැති නිසා ලිව්වේ හොදේ
  15. B.Lalakka

    Mr Bean in Wedding ....

    :lol::lol::lol:
  16. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    නයිය පටවලා ගන්නට අතින්............................... හිතා කයිය පරවෙලා වගේ නුබේ ..................................ඉතා සෙල්ල වලවිලා රිදුනට පුදුම .................................සතා නොල්ල පොලගිනා එක මහ ලෙඩක්.......................... පුතා
  17. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    එලිවෙන ජාමෙටලු හොද සෙල්ලං ........................................එන්නේ:yes: බෑන් නොවි හිටියොත් ජම්බුත් ...........................................දෙන්නේ

    No contents