වෙච්ච වින්නැහිය

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ

:lol::lol:ඔව් ඔව් :yes::P

:rofl::rofl::)

:P

:lol::rofl::P

රෑ බෝවෙලා ලගයිලු දැන් එලිවෙන්.................න
සස්ලිට් පැටිය යනවලු දැන් දොයියන්................න
කවුරුත් තිසරණේ සරණින් සැරදෙන්...............න

ගයියෝ සදරු මම යානවා දැන් යන්.................න
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
අම්මප ලලක්කේ මගෙ ලග නැත.........පිල්ලී
ඔබ හා රැයේ අල්ලන විට මා.............ජල්ලී
නවතනු නොහැක දෙවියනි අයියෝ.......සල්ලී
සරම කඩන් එන්නට දගලයි...............මල්ලී
මම නොද නිම්ද නුඹ ගැන මගෙ සුදු ..........මල්ලි
පිල්ලි අල්ලන්න මම ගන්නෑ ..................සල්ලි
සරම කඩක් අරකා දැම්මට ....................ජල්ලී
බේතකි කොලුට දෙනවානම් රස.............. නෙල්ලී
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නොද නිම්ද නුඹ ගැන මගෙ සුදු ..........මල්ලි
    පිල්ලි අල්ලන්න මම ගන්නෑ ..................සල්ලි
    සරම කඩක් අරකා දැම්මට ....................ජල්ලී
    බේතකි කොලුට දෙනවානම් රස.............. නෙල්ලී
    :rofl:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    අම්මප ලලක්කේ මගෙ ලග නැත.........පිල්ලී
    ඔබ හා රැයේ අල්ලන විට මා.............ජල්ලී
    නවතනු නොහැක දෙවියනි අයියෝ.......සල්ලී
    සරම කඩන් එන්නට දගලයි...............මල්ලී

    කරදර කරයි අක්කා හට අර කිවි...................................දා:angry:
    කස්ටමර්ල මෙහෙම නැතේ පෙර කිසි...............................දා:P
    එහෙම වුනේ අද දින අමතක කර....................................දා:sorry:
    කොහොමද කොරන්නේ අද
    මැයි පලවෙනි..........................දා
    2.gif
    :love:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    රෑ බෝවෙලා ලගයිලු දැන් එලිවෙන්.................න
    සස්ලිට් පැටිය යනවලු දැන් දොයියන්................න
    කවුරුත් තිසරණේ සරණින් සැරදෙන්...............න

    ගයියෝ සදරු මම යානවා දැන් යන්.................න

    එල..පට්ට කවි ටික :P
    ගුඩ් නයිට්
    ටටා :)
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    admin aiya ewwa dennata sudde
    hoya balannata mokakkda me sadde
    b.lalakka ha slslit ge waade
    rathu ira panala aniwa dan ban wade
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    admin aiya ewwa dennata sudde
    hoya balannata mokakkda me sadde
    b.lalakka ha slslit ge waade
    rathu ira panala aniwa dan ban wade
    ඇඩ්මින් අයියා එවලා බලු කුක්ක ඉ..................................ජෝ
    වැදි බන නොකිය පලයං ගොං ෆේක් ර...............................ජෝ
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඉවසනු බැරි තැන උමතුව ඒ මේ අත දිවගියා........
    ඉවසනු බැරි තැන උමතුව ඒ මේ අත දිවගියා..
    මිනිසුන් මට ගල්මුල් ගැසුවා පිස්සියෙකැයි කියා
    බැරිතැන හිමි දැකුමට ජේතවනාරාමෙට
    මෙහි ආඑක ලොකු සැනසිල්ලකිමට.............
    මෙහි ආඑක ලොකු සැනසිල්ලකිමට
    :):):):):)