1. B.Lalakka

    ළමයිනේ මට උදව්වක් කරපල්ලා

    කලර් ටිකක් හොදට තියන ඒව තියනවන හොදයි
  2. B.Lalakka

    ළමයිනේ මට උදව්වක් කරපල්ලා

    ලෝ දන මනන් බොදු බැතියෙන් පුබුදුව..................න සුන්දර දසුන දුන්නට මම තුති පුද..........................න
  3. B.Lalakka

    ළමයිනේ මට උදව්වක් කරපල්ලා

    ළමයිනේ මට උදව්වක් කරපල්ලා අපේ බෞද්ධ සමිතියේන් කරන ස්ටිකරේකට ෆොටෝස් ටිකක් ඕන වෙලා තියනවා දළදා මාලිගාව බෝ කොල වගේම බුද්ධ පිංතූර සිවලි පිංතුර වගේ පුලුවන්නම් මට හොද ටිකක් දීපල්ල ගොඩක් පිං:) මේකෙ නෙලුම් මල් හදපු විදියට ඩිසය්න් ටිකක් තියනව නම් දෙන්න බෝ කොල ග්‍රැෆික් කරන අය ඉන්නවනම් උදවු කරන්න...
  4. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    වෙන ඕන දෙයක් වෙච්චාවේ අහසකඩාගෙන වැටුනාවේ ගනං ගන්න එපා ඕව සුලුදේවල් හිනාවෙලා අපි ඔහේ ඉමු.... :lol::lol::lol::lol::lol:
  5. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මල්ලිට හොදට කවිපද තේරිලා නැ..........................ත ඕනෙම නම් අයියා අද ගෙදර ඇ.............................ත :lol::lol::lol::rofl::rofl::rofl:
  6. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මම දැක්කම කිසිවකුට නම් නැහැ ලූ ලෝ................බේ ගෙදර තියන බඩු දන්දෙනවාලු ඉ.........................බේ
  7. B.Lalakka

    Congratulations ඩ් ජේ ගමයා (dj gamaya)

    දිගුකල් දිනේන්නට සුන්දර එලකිරි..........................යේ සුපැතුම් පතමි මම ලැබගන්නට දිරි..........................යේ කරගත්තොතින් ගම මහගේ පැල්කොට.....................යේ ගහලා දෙන්නෙමි පනහක් මම තනි...........................යේ :lol::lol::lol::lol:
  8. B.Lalakka

    My Photography[මම ගත්ත ෆොටෝ ටිකක්]

    බොහොම ලස්සනයි ඇත හොද කාලා ඇස.............................ක් ඔබහට ලැබේවා කලාවේ දියුනු හෙට....................................ක් :):)
  9. B.Lalakka

    2006 දී අපේ එලකිරිය....

    අක්කත් නැ :(
  10. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මොනවා වෙන්න යනවද බොල මේ වේ...................ලේ වගෙයි මේක තොටියාහට භූගෝ...........................ලේ :(:(:(:(
  11. B.Lalakka

    ආගමින්ම මස්වැද්දන් වූ අමනුස්සයන්

    තෙත හිදවන්න තුන්කාලේ කැපුනු කො........................නේ හොදට පුච්චලා තද රතුවට ඇති.................................නේ මක්කම ගෙනියන්න කෝ කවුරුත් නැ........................නේ ගඩොල් ටෙන්ඩරේ කටද දැන් ඔ..............................නේ :):)
  12. B.Lalakka

    වෙච්ච වින්නැහිය

    නව රස වැලින් අක්කා කවි ලින්.........................නේ කොල්ලන් හොදට ඒ පදවැල් වදින්.......................නේ අනේ කොල්ලෝ උබ මොනවද කියන්...................නේ උපමා වෙනත් නැද්දෝ තොට බොලන්...................නේ
  13. B.Lalakka

    බෞද්ධයාට අපහාස වන වයජ හිමිවරුන් ගැන අවදි&#3514

    මහා රන්මැලි දාගැබ් අහසට බැදි රට....................ක් මහ රහතුන් හිග නොවනා උත්තම පින් බිම................ක් අහෝ කොහොම කල් යාවිද මේ විලසට හෙට.............ක් අනේ අනිච්චං දුක්කේ රටකට ගිය කල....................ක් :(:(:(:(:(:(:(:(:(
  14. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    කුමරතුගු මුනිදස්ගේ කවිපරපුරේ..................ලු හෙලුවෙන් වනන අපි සැම හෙළ හුවුලේ.........ලු
  15. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ලෝකය දකි නම් අබිසර ලියගෙ හි.............................ත නැහැ දොස් නගන්නේ කවුරුත් දේවි අ........................ත මිනිසුන් අතර ඒ වැනි දෙවි වරුද ඇ............................ත ඔබ හට දෙන්න කවිමල් හැර යමක් නැ........................ත:)
  16. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    හිත හොද අක්කා සුර සැප වික්කා ............ බොලා ගෑනුත් දැක්කා මං වගෙ ගැනු නොදැක්කා ................... හුරු බුහුටියි:) හැඩකාරයි :cool:කෙල්ල ලලක්කා
  17. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    කොල්ලෝ එහෙම නොකියන් අපෙ ඔරියා.....................ට මිනිහා ගමන් යන්නේ බොල මහ රෑ............................ට :yes::yes:
  18. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඒ ලියන්සල කිව්වාලු සේචින් දම..................ලා උබලගෙ ගෙදර වහලක් නම් නැ කිය..............ලා :lol:
  19. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඒලියන්ස්ල එන්නේ නම් නැත පාරෙ.....................න් එලියක් ගියොත් බලපං පුත වහල උඩි....................න් :P

    No contents