1. sudeewa

    To GTRZ

    හරි දැන් බැන්න එකා හොයාගත්ත කියල උබ මොකද කරන්නේ? ඊට පස්සේ තව ත්‍රෙඩ් එකක් දාපන් රෙප් දෙනකොට ඇඩ්‍රස් එකයි ෆෝන් නොම්බරෙයි වැටෙන්න හදන්න කියල..:rofl:
  2. sudeewa

    To GTRZ

    එහෙනම් උබ මගේ user cp එක දැක්ක නම් බෙල්ල කපාගෙන මැරෙනව..:rofl::rofl: ජීවිතේ හොද ,නරක, නින්දා, ප්‍රශංසා හැමදේම ලැබෙනව.. just learn to accept em
  3. sudeewa

    To GTRZ

    දැන් රෙප් දෙනකොට නම වැටුනම මොකද වෙන්නේ? කවුරුත් - රෙප් දෙන්නේ නෑ.. ඒකද උබට ඕන? +only මට රෙප් සිස්ටම් එකෙන් කිසි වැඩක් නෑ බන් , මම රෙප් දෙන්නේ නෑ ලේසියකට කාටවත් , කලාතුරකින් තමා Reputation button එක click කරන්නෙත්..
  4. sudeewa

    To GTRZ

    :rofl: Uba dan illana deinut kotu godak neda labenne? Asadaranayak una nam reputation thread eke report karahan..
  5. sudeewa

    Dog Shipping Carriers to srilanka from USA help

    Contact Gotabaya Rajapaksha.. LOL Kidding dude, dont know what to do.
  6. sudeewa

    Post Your Facebook Cover Photo II

    DSR , mama hithan hitiye mama witarai inne kiyala , mawa uda giya ban , mage hama design ekakatama mat oka danawa.. :(
  7. sudeewa

    To GTRZ

    මෙහෙමනේ බන් , රෙප් දෙනකොට නම වැටෙනව නම් කවුරුත් රෙප් -දෙන එකක් නෑ.. මොකද +රෙප් දෙන හැම එකාම නම දානව , -දුන්නොත් නේ නම දාන්නේ නැත්තේ.. + , - දෙකක් නැත්තම් රෙප් සිස්ටම් එකකින් වැඩකුත් නෑ ඒකම අයින් කරල දැම්ම නම් ඉවරයි..:rolleyes:
  8. sudeewa

    To GTRZ

    :yes::yes::yes: Oka dakalama ati wela , vBulletin eka hamotama ona widihata wenas karanna bane , take it or leave it..:P
  9. sudeewa

    මාලක සිල්වා

    උබ හොද වෙලාවට ආවේ උබේ අර කුණු කතාව ආයිත් quote කරන්න බැරුව හිටියේ.. ඇත්ත මචන් ඇත්ත , පොඩ්ඩක් සතෙක්ගේ නමක් නම් වැරදී සිංහය නෙමේ හිවල නේද? මහ එකා නම් හිවල , මූ කොහොමහ්ද සිංහය උනේ..:oo::oo: තව දෙයක් මචන් දන්නැති නිසා අහන්නේ.. ඉස්සර අර වීරෝදාර රණවිරුවොම ද අද මේ හමුදාවෙ එකාල කියන්නේ??
  10. sudeewa

    මාලක සිල්වා

    සුනිමල් ඔයා:rofl::rofl::rofl:
  11. sudeewa

    මාලක සිල්වා පරිප්පු තිඛෙන හෝටලයේ දොරකඩට &#3508

    කැමරා වල ඔක්කොම තියනව නම් , මාලක වැරැද්දක් කරල නෑනේ, අරූ නේ ගේම ඉල්ලල තියෙන්නේ.. ඉතින් ඇයි මාලකය පොලීසියට බාර වෙන්නේ නැත්තේ බන්
  12. sudeewa

    kisi help 1k na ban ubalagen . aduma gane 1k vath bump dapknko

    bump machan mama danne naha kollo
  13. sudeewa

    Fan.Talk.මේපාරත්

    kawda ban rattaran kondaya? Janaka?
  14. sudeewa

    Fan.Talk.මේපාරත්

    Ado ela ela, mama giyapara ewa thama balanawa.. elakiri
  15. sudeewa

    Tere Naam (Hindi movie)

    http://www.mediafire.com/?w55osdq8d0zb6ga

    No contents