1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ?ඔව් :yes::yes:
2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?අනිවාර්යෙන්ම මට ගැලපෙනවා :cool::cool:
3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?:rolleyes::rolleyes:මල පැන්න වෙලාවට නම් නෑ අනිත් වෙලාවල් වලට අවුලක්ම නෑ
4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට...