ඒ තියන ඒවා සබ් මිෂන්
main story එකට අමතරව යන ඒවා
ambulance එකේ උඹ level 12 ක් ගැහුවොත් fail නොවී උඹේ හෙල්ත් එක වැඩිවෙනවා
police mission 12 ක් ගැහුවොත් උඹේ Armour එක ස්ට්‍රෙන්ග්ත් එක වැඩිවෙනවා
firetruck එකේ mission 12 ක් ගැහුවොත් උඹ ගින්නට immune වෙනවා
ඔය වගේ තව අතුරු ,මිෂන් ගොඩක් තියෙනවා...