1. chatura_CN

    Another Death #corona

    එයාට මොකද්ද තියන අසාත්මිකතාවය?
  2. chatura_CN

    තීරණයක් ගත්තා මචන්..

    මොනව නැතත් කමක් නෑ පරිප්පු හදන්න දන්නවා නම් ඇති මට නම්. පරිප්පුයි බතුයි බතුයි පරිප්පුයි පරිප්පුයි පාන් පරිප්පු හොදි ඇතුව පරිප්පු හොදි හින්දලා පරිප්පු බෙරිකරලා පරිප්පුයි බිත්තරයි අයි ලව් පරිප්පු :love: #parippurocks
  3. chatura_CN

    ආවා ආවා ආවා!! හඬ පට දෙකම මේන්න ආවා..!!!

    හො හෝ යාලුවනේ 🤣
  4. chatura_CN

    කවුද මී හරකා කියපන් බලන්න. අනේ අම්මේ සෙනග 😂

    මටත් වෙලා තියනවා බං මෙහෙම සීන් එකක්. ඉස්කෝල ඇරිලා ගෙදර එන ගමන් වෙල ළඟ හිටපු වහු පිටියෙක්ගේ පිට උඩ නගින්න ගිහින් උගේ අම්මා බැඳලා හිටපු කණුව කඩාගෙන මම ගෙදරට යනකන් පස්සෙන් පැන්නුවා.
  5. chatura_CN

    උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

    උදේ වැඩට යන දවස් වලට ටොය්ලට් එකේ කම්මුලට අත තියාගෙන විනාඩි 10ක් විතර නිදාගන්නවා. ෆ්‍රිරිඩ්ජ් එකේ කන්න මොනම රෙද්දක් නෑ කියලා දැන දැනත් නිකන් ඇර ඇර බලනවා. රෑට සාලෙ Phone එක ඔබ ඔබ ඉන්නවා නම් නිකරුනේ tv එක දාලා තියනවා (දැන් කර කර ඉන්නෙත් එකම තමයි) . නිදාගන්න යද්දී අඳේ රෙද්දේ එක රැල්ලක්වත්...
  6. chatura_CN

    kapruka

    shopandship, aramax එකෙන් order කරලා තියනවද? 🤔 🤔 Thanks හොඳ එකක් කියපන්කෝ බං
  7. chatura_CN

    kapruka

    මචං kapruka.com හරහා Amazon, Newegg වගේ site වලින් computer components ගෙන්නපු අය ඉන්නවද? ඉන්නවා නම් process එක පොඩ්ඩක් කියපන්කෝ. අනිත් එක තමයි kapruka.com එකෙන් ගෙනාවට පස්සේ custom එකෙන් clear කරන්නේ kapruka එකෙන්මද? ගෙදරටම බඩු එනවද? Kapruka.com වෙනුවට වෙන හොඳ එකක් හරි කමක් නෑ.
  8. chatura_CN

    මේ වගේ කඳ තියෙන කෙල්ලෙක් බැදපන්

    සියලු දේ නැසෙන සුළුයි. බ්‍රහ්මචාරිය පතං ගෑණු නොපතං බ්‍රහ්මචාරිය පතං ගෑණු නොපතං...... 😌😌😌
  9. chatura_CN

    මැරිල මැරිල බෝඩිමට ආවම බෝඩිමේ ඉන්න වෙන *න්න *කයෙක්

    කෙලින්ම ප්‍රශ්ණේ කියපන්. සද්ද නැතුව ඉද්දි ඔලුවට අතහෝදන්න එනවා ගොඩක් එවුන්.
  10. chatura_CN

    ජපන් බයික් එකක් ගන්න

    Bump Wr ekath lassani ne bn.
  11. chatura_CN

    ලන්කාවේ ගෑනියෙක් ද?

    Sim එකත් එක්ක free data දුන්නම මෙහෙම දේවල් දකින්න ලැබෙන එක සාධාරණයි
  12. chatura_CN

    හොඳ genetics තියෙන ගෑනියෙක් බැඳපන්.

    කවද්ද ආයෙත් ඉස්කෝල පටන් ගන්නෙ බං. නැත්තං මේ වගෙ දෙවල් තව තව වැටෙයි.
  13. chatura_CN

    උඹල ගෙදරට එන සර්පයෝ මරනවද?

    අපි හම්බ කරොත් අපි කාලා උන්ටත් දෙනවා එහෙමද :lol:
  14. chatura_CN

    කොළඹ කෙල්ලො

    කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ... - චන්දන ලියනාරච්චි
  15. chatura_CN

    උඹල ගෙදරට එන සර්පයෝ මරනවද?

    හැම එකාම මරන්නේ නෑ. හැබැයි කුනකටුවා, තෙල් කරවලා, මුදු කරවලා, වැලි පොලඟා අනිවා මරනවා.
  16. chatura_CN

    බේරුවල ධීවර වරායේ අහඹු PCR පරීක්ෂණ 16කින් 10කට කොරෝනා! කොවිඩ් සමාජගත වී අවසන්.

    නෑ බං බ්‍රැන්ඩික්ස් එකේ එවුන් මාළුන්ට ඇඳුම් මහන්න ගිහින්.
  17. chatura_CN

    කෙල්ල දාලා යද්දී කියපුවා

    ඇත්තටම තාම යාලු වෙලා නැද්ද?

    No contents