1. Roddk da

    1XBET ගහලා ගොඩ ඒමක්ම නැ නේද?

    කරන්න එපා වැරදි නිතීයට අනුව
  2. Roddk da

    1XBET ගහලා ගොඩ ඒමක්ම නැ නේද?

    එයි එයි ගොඩ😂
  3. Roddk da

    Feminist අක්කලාට තරහා යන දේවාල්

    හොදයි එත් මෝඩයි දැන් හිරෙ තමා හැමදාම ------ Post added on 1771576377
  4. Roddk da

    Deep voice

    pacha kiyanne na mn🥹
  5. Roddk da

    Deep voice

    අනුර සර් වගේ ගාම්බීර කටහඩක් හදාගන්නෙ කොහොමද මචන්ලා🥰
  6. Roddk da

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    අපේ සර් මරු🥰♥ joke ekak kare bn sira ganna epa ------ Post added on 1771569506 aniwaren 🥰 ------ Post added on 1771569545 ඉවසන්න දෙයක් නැ බ්‍රෝ මම දන්නවා අපේ සර් ගැන🥰 ඔහුවෙනුවෙන් සිංදුවකුත් එයිනේ ------ Post added on 1771569600
  7. Roddk da

    ඊයේ උගේ දුන්න කැඩුනා නේද?

    මමනම් ඉස්සර මැච් බැලුවා දැන් අඩුයි බොහෝ දුරට මැච් එකක් තිබ්බොත් වින් නම් yt එකෙ කොටස් ටිකක් බලනවා එච්චර තමා
  8. Roddk da

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    සුපිරියට රට හදන්න වෙන්න ඇති බන්🥰
  9. Roddk da

    ඇමෙරිකාව වගේ දියුණුවක්?

    අපේ රට ත් 2029 වෙන්න කලින් හොද තැනක තියෙයි නේද මචන්🥰 මොකද මේ පාර අය විශ්වාසයි
  10. Roddk da

    ටවුන් ගිහින් එනකොට ලෙස්සල වැටුන

    උබට කලබලය තියෙනවද
  11. Roddk da

    කෝටි 63නේ ලොතරැයි ජයග්‍රාහකයා ගිරාඳුරුකෝට්ටෙන් 😍 😍 😍

    මාලිමාව ආපු ගමන් මිනිස්සු දිනනවා ගොඩ යනවා🥰
  12. Roddk da

    මේක නේද මෙච්චර කාලෙකට ආපු හොදම ලීක් එක

    සිවිලිම් ෆෑන් එක උඩ phone එක
  13. Roddk da

    Tere Ishk Mein 🤢 එපාම උනා බං

    කොහෙට උනත් එච්චරයි
  14. Roddk da

    Tere Ishk Mein 🤢 එපාම උනා බං

    කෙල්ලට උන දේ නම් කමක් නැ කියමුකො මොන මගුලකටද කොල්ලව නැති කලෙ? මෝඩ චූං ඉන්දියාවට ඕන ගැනු කොච්චර වැරදි කරත් පිරිමි මැරිලා යන්න ඔනෙ කියලා
  15. Roddk da

    ගෑස් ප්‍රශ්නේ

    කව්ද එ

    No contents