එයලා පිරිමි විදියට හැසිරෙන්න ඔනෙ මං නම් කියන්නෙ
නැ උන් එක කරද්දි ඇයින් උනා fb උඩට පහලට යද්දි දැක්කා මට තියෙන්නෙ උන් දීපු පොරොන්දුව ඉශ්ඨ කරපු එක නෙමේ එ විදියට ඩාන්ස් කරපු එක අනික එයලා ගැනු වගෙත් අදිනවා විඩියො වලට❌
------ Post added on 1771492561
------ Post added on 1771492599