හජ් වන්දනා පැකේජයක්
අගමැතිගේ උපදෙස් මත අඩු මුදලට අංග සම්පුර්ණ හජ් වන්දනා පැකේජයක්.
මෙතෙක් පෞද්ගලික සංචාරක සංවිධාන ආයතන මගින් සංවිධානය කරන ලද මක්කම හජ් වන්දනා කටයුතු ඉතා අඩු මුදලකට මේ වසරේ සිට රජයේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට (අපේ පයිතියන් හැට නමය දැන් සැපද ? ) ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව...