1. raterala

    රට-හරකුන්

    මොනා උනත් බය නැති මිනිස්සු.
  2. raterala

    අද 6 යි

    Kas0tIxDvrg
  3. raterala

    අද 6 යි

    දෑනට 43ක් වෙනවා. මේකෙන් පෙන්නේ ඝාතිය ශ්‍රිතයකට ලංවෙනවා හැරෙන්න ඇත් වෙන්නේ නෑ. ඉත භායානකයි තත්වය. 22 ඉඳන් ආද 43 වෙලා. මේ රේට් එකෙන් ගියොත් හෙට අනිද්දා වෙනකොට 90-120 කට ඒවි.:no::no::no::no:
  4. raterala

    ඡන්දේ දිනන හින්දා කල්දාන්නේ නෑලු.

    බිග් මැච් එකක් නවත්තන්න බැරි වැඩ බැරි ටාසන්. කතාව නම් තනියෙන් එල්ටිටියට ගැහුවා වගේ.
  5. raterala

    ඡන්දේ දිනන හින්දා කල්දාන්නේ නෑලු.

    ඡන්දේ දිනන හින්දා කල්දාන්නේ නෑලු. h_A6JmdrZxQ
  6. raterala

    අද 6 යි

    අර මෝඩ දේශපාලුවෝ , සජිත්, උදය ,ප්‍රසන්න රණවීරලා තියපු ජනහමුත් බලපානවා.(කිසිම ජනහමුවක කොරොනා රෝගියෙක් හිටියේ නෑ කියලා ප්‍රාර්ථනා කරමු.)
  7. raterala

    අද 6 යි

    මගේ ප්‍රෙඩික්ශන් එක අද වෙනකොට 35ක් වෙන්න ඔනේ. දැන් මේකේ වර්ධනය තමයි ගැටලුව. සම්පූර්ණයෙන්ම තිරණය වෙන්නේ සඳුදාට කලින් මේ අය කී තැනකට ගියාද ඒ ගිය තැන්වල සෙනඟ කොච්චරක් හිටියද සහ ඒ අය කොයි වගේ ආරක්ෂාකාරි ක්‍රියාමාර්ග ගත්තද කියන එක.
  8. raterala

    රට-හරකුන්

    කොරොනා නෙවෙයි එබෝලා ආවත් හැදෙන්නේ නෑ අපේ උන්
  9. raterala

    රට-හරකුන්

  10. raterala

    චන්දෙ දාන්න යනවද?

    මෙවර මැතිවරණයේ තේමාව... වෛරස පැතිරෙන්න උනත් රටක් තියෙන්න ඔනි. කාදර් මස්ථාන් මඩ්‍රසා හදන්නත් රටක් තියෙන්න ඔනේ
  11. raterala

    වහිනො

    දැන් වහිනවා කියන්නත් හොඳ නැද්ද
  12. raterala

    කොරොනා ප්‍රස්ථාරය නිල වාර්ථා අනුව

    දැන් ඔහොමවත් කියපන්. කිසි වැරැද්දක් නෑ අක්ෂ මාරු ගැන ඉගෙන ගෙන වරෙන්.
  13. raterala

    තවත්_ලෙඩක්

    දැන් ඉතින් හම්බ විරොධයත් තනුක වෙලා. මද්‍රස සමම්ත කරපු මස්තාන් හාජි දැන් පූට්ටුවේ ද්‍රිස්තික් නායක වෙලා. මද්‍රසා ගෙනාපු එකා ඉල්ලන එක අවුලක් නෑ. ඉතින් මද්‍රසත් තිබ්බට අවුලක් නෑ
  14. raterala

    රුපියල අව ප්‍රමාණය වෙයි

    ඔක්කොම එකයි. සඟ බලවේගයකට රට කරන්න දුන්න නම් හරි
  15. raterala

    රුපියල අව ප්‍රමාණය වෙයි

    Will go upto 200 if this situation continues
  16. raterala

    තම්බි මුසම්මිල් කුමන්ත්‍රණලූ

    වැඩක් නෑ ඌ හදන්නේ කොහොම හරි උගේ මතය මාකට් කරන්න.
  17. raterala

    කොරොනා ප්‍රස්ථාරය නිල වාර්ථා අනුව

    ඔන්න වැරැද්ද හැදුවා. දැන් ඕක අල්ලගෙන නටපන්.
  18. raterala

    COVID - 19 දෛනික තත්ත්ව වාර්තාව

    අනේ බන් උබ නම් චූ නංගි කෙනෙක් වගේ ඊයා

    No contents