Hardware දෝෂ නිවැරදිව පිරික්සීමේ දී අනුගමනය කල යුතු ක්රියාමාර්ග
ඔබේ කම්පියුටරයේ Hardware දෝෂයක් නිවැරදි කර ගැනීමට වුවමනා වූ විට System Unit එකෙහි පියන් ගැලවීමට සිදු වෙයි . එය තරමක් සුපරික්ෂාකාරීව කල යුතු කටයුත්තකි ... නමුත් මෙම කාර්ය කිරීමට ප්රථමයෙන් මෙම අදියරයන් කරනතුරු System Unit එකට...