ඔන්න ඒක දවසක් කෙල්ලෙක් ගියාලු සංගීතයක් බලන්න. නිවෙදකයා කටිටිය කැමති සිංදු අහනවලු.
අර කෙල්ල කෑගහල කිව්වලු අනෙ අයියෙ ඒඩ්වඩ් අයියට කියන්න සිරි යහනෙ ගහන්න කියලා...
ඊට පස්සෙ අර කොල්ල කිව්වලු ඒඩ්වඩ් අයිය තාම අැවිත් නෑ මිල්ටන් අයියට කියන්නද මෙ මැයි ගහ යට ගහන්න කියල.නැත්තම් ටී.ඒම් අයියට කියන්නම් අදුරැ...