අනේ_උදව්_කරන්න_යාලුවනේ_!!!

kingdewi

Well-known member
  • ane machan mata help karapan..

    " machan mama eyata godak adarei machan eyath ehema thamai.. eya machan meet unama jivitheta mage muna diha balala vath katha karanne na machan a tharam eya mata adarei.. eya a jara vidiyata baninne phone ekan vitharai machan ekath eya godakma duk una velawata ada ada mata baninawa.. eth ay eya ehema mata baninne..

    mama nikan inna welavata ahuwa ay mata ehama baninne kiyala ?? eya kiyanawa mata mewa kiyanna kenek nalu ayata a duka dara ganna bari nisalu baninne machan eyata inne 1ka yaluwai eyata ape private deval kiyanne na machan.. ane manda machan mama mokadda karanne ?? eya bannoth mama iwasagena inna oneda ?? machan samahara welavata eya banina kota mama 4n eka off karala danwa.. habai ethakota ewa okkoma eyage hithema pupurala yanawa athi neda ?? eka eyage sukayata hoda na kiyalath mata hithena wela thiyenawa mama ithin eya mata banina kan mama ahagena idala thiyenawa ananthawath a mokatawath newei mama eyata thiyena adareta machan.. "

    machan meka poddak kiyawapan..

    machan...kamathinam phone number eka PM karapan.mama gannam ubata!
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    JEEVITHAYATA GARU KARANNA

    menna me potha kiyavala balapan.umbe story eka vage(eththanan) godak stories(true stories) thiyenava.evvata uttara hoyapu hetith thiyenava
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොකෙක් හරි එකෙක් උඹ ගැන බොරුවක් කෙල්ලට කියලා ඇති. ඒකයි ඔය සීන් එක
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යාලුවනේ !!! මගේ ආදරයට දැන් අවුරුදු 3 ක් වෙනවා.. මම අවුරුදු 23 ක් කොල්ලෙක් මගේ කෙල්ලට අවුරුදු 21යි..
    මචන් අපේ සම්බන්දයට අපේ ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලැබිලා තියෙන්නේ..
    මම එයාලගේ ගෙදර යනවා එනවා නිතරම නෙවෙයි.. එත් එයාලා අපේ ගෙදර ඇවිත් නැ..යාලුවනේ අපි ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්.. කියන්නත් දුකයි ලගදි ඉදලා අපි දෙන්නා නිතරම රණ්ඩු වෙනවා..
    අනේ මන්දා !! යාලුවනේ මේකයි දැන් තියෙන ප්‍රශ්නය මම කැම්පස් එක්ක තාම ඉගෙන ගන්නවා.. ඉතින මම බෝර්ඩ් වෙලා ඉදලා තමයි කැම්පස් එකට යන්නේ..
    මම සති අන්තයේ ගෙදර යනවා ගියාට පස්සේ තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ.. එයා කැමති නැ මම කොහෙවත් යනවට අඩුම ගානේ මගේ බැදපු අක්කා ගෙදර යනවට වත කැමති නැ..අනේ මන්දා මගේ කෙල්ලට මේ ප්‍රශ්නය අවේ මේ අවුරුද්දේ ඉදලා නැත්තම් මෙච්චර දවසකට ප්‍රශ්නයක් තිබුනේ නැ..
    මම ඉතින් එයා එපා
    කිව්වත් සමහර දවස් වලට යනවා.. එතකොට එයා අඩනවා ගොඩක් මටත් දුකයි..මම කිසි වරදක් කරන්නේ නැ මචන්.. මට කිසි වැඩක කරන්න දෙන්නත් නැ යාලුවක් හරි උදව්වක් ඉල්ලුවත් කරන්න වෙන්නේ නැ මෙයා එපා කියනවා.. මම කරන්න ගියොත් එපාර රණ්ඩු වෙනවා මම ගෙදර ආවම ගොඩක් වෙනස් වෙනවලු.. මම බෝඩිමේ ඉන්න කොට හොදයිලු.. අනේ මන්දා යාලුවනේ මගේ එහෙම කිසි වෙනසක් නැ..
    දැන් එයා මට කැත විදියටත් බනිනවා.. තාමුසේ, උබ , බල්ලා , සක්කිලියා , කපටියා වගේ ඒවා කියලා.. ඉස්සර එයා මට ඔහොම කතා කරන්නේ නැ..

    යාලුවනේ මම මොකද්ද කරන්න ඕනේ ?? මට එයාව ඕනෙත් එත් එයා කතා කරන විදිය ඇහුණාම දැන් එපා වෙනවා. මොකද බැන්දට පස්සෙත් මට ඔහොම බනිවිද දන්නේ නැ ?? මචන් එයාගේ මේ හැම දෙයක්ම මට විතරයි.. ගෙදරට,අපේ ගෙදර කට්ටියට,යාළුවන්ට මෙහෙම් කතා කරන්නේ නැ..

    යාලුවනේ මම මොකද්ද කරන්න ඕනේ පිලිස් මේක විහිළුවකට ගන්න එපා..
    පුළුවන් විදියට හැම දෙනාම මට උදව් කරන්න.. ??
    අනේ මචෝ ඕව ගැන නම් දන්නේ නැතෝ.මෙන්න මගෙන් බම්ප් එකක්.
    :no: :baffled: :no:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    දැන් එයා මට කැත විදියටත් බනිනවා.. තාමුසේ, උබ , බල්ලා , සක්කිලියා , කපටියා වගේ ඒවා කියලා.. ඉස්සර එයා මට ඔහොම කතා කරන්නේ නැ..

    මෙහෙම බනිනකොට ඉවසං අහං ඉන්න පුළුවන් නම් අවුලක් නෑ :oo::oo: කොයි දේටත් හදිස්සි වෙන් නැතුව ඉවසීමෙන් හොයලා බලලා වැඩ කරන්න !
    කෙල්ල දිගටම ඔහොම අහේතුක විදිහට සැක කරනවා වගේ නම් psychiatrist කෙනෙක්ට පෙන්නන්න
    :yes::yes: