1. HypermaD2

    ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්

    මාත් සූටි කාලෙ ඔහොම්ම හිතුව ඒත් දැන් හිතල බලද්දි ප්‍රැක්ටිකල් නෑ මචං ඔහොම මට හිතෙන විදිහට උඹ තාම පොඩි කෙල්ලෙකුත් නෑ නෙහ්;) නැත්තම් ජීවිතේ හරිම සරලව හිතන එකෙක්
  2. HypermaD2

    විදුලි දුම්රිය සදහා රටවල් 6කින් ටෙන්ඩර් ක&#353

    ඔහොම කරාම මිනිස්සු දැනගන්නෙ කොහොමද මනුස්සයො? බෙර ගහල නටල චැනල් වල සේරම නතර කරල ලයිවු පෙන්නන්ඩ එපායැ:angry:
  3. HypermaD2

    ගම්භිර තෙදැති-GTRZ Version

    හයියූ ලොක්ක.. ඔහොම තමා කොරන්න ඕනෙ කිඹුල් මාමෙ... :yes: උන්දැ තාම මගෙ එකවුනටුව හදල දුන්නෙත් නෑ :sorry:
  4. HypermaD2

    මාර ප්‍රශ්නයක් බන්

    4 උඹ මේ ලෝකෙ කරන්න ආස දේවල් මම උඹ නම් කරන්නෙ බයික් එක අරන් රට වටේ රවුම් ගහන එක
  5. HypermaD2

    කඳුරට වතුරටික උතුරට හැරවීම තවත් අර්බුදයක

    මහින්ද පටන් ගත්තෙ? ගෞරවය මහින්දට? එකකොට හයිවේ චන්ද්‍රිකා. ගෞරවය?
  6. HypermaD2

    මාර ප්‍රශ්නයක් බන්

    ගොබ්බ සිකනලෝ... ආතල් එකේ ඉන්න තියන කාලෙ ආතල් එක ගනින් කැම්පස් ආවම තොට බොක දාන්නවත් නිදහස නැති වෙයි
  7. HypermaD2

    අද දවල්ට මොනාද උබට කන්නේ?

    කාල කියන්නම් නැත්තම් තොපි කෙල ගිලල මට බඩේ රැජාව හැදෙනව
  8. HypermaD2

    අපල කාලයක්.. :(

    මාමාල සීන් එක අදින එකක් නැද්ද? :baffled:
  9. HypermaD2

    අපල කාලයක්.. :(

    මගෙ ලයිසොන් එක හන්දියට යද්දි සාක්කුවෙ දාගෙන ගිහින් ආවම ගන්න බැරි උනා බං... අම්ම කලිසම වොෂින් මැෂින් දාල.. සිම් එක දැන් එක පැත්තකින් යනතම් තියෙන්නෙ බං.. මේක දවසෙන් ආයෙ ගන්න පුලුවන් නේද? මොනාද ඕන ලියකියවිලි?
  10. HypermaD2

    Poonam Adhikari

    හම්මේ.... මේම කරල බදල අල්ලන වෙන්නෙ
  11. HypermaD2

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    විල්සීකො... ජය වේව
  12. HypermaD2

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    ඇයි තාම පරක්කු නෑනෙ
  13. HypermaD2

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    ඒක ඇත්ත ලොකු අයියෙ.. මටත් ඒ ගැන දුකක් නෑ..
  14. HypermaD2

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    අනිවා... හැබැයි මම දෙන්වෙ මුලින් ටිකක් රිදවල :D
  15. HypermaD2

    Wedding

    දෙපැත්තෙම අය එකතු වෙලා එකක් ගන්නව නේද දැන්.. වියදම් අඩු වෙයි
  16. HypermaD2

    Can I move to Australia.I have a job offer.

    බම්ප්

    No contents