1. HypermaD2

    දෙමව්පියො උඹලට දීල තියෙන surprise

    මට හම්බෙලාම නෑ බං... මම නම් ගිය අවුරැද්දෙ අම්මගෙ උපන්දිනේට පොඩි සරප්‍රයිස් පාටි එකක් දුන්න මේ පාර කෙල්ලගෙ එකට දුන්න
  2. HypermaD2

    Just Another Honda Fool

    :D
  3. HypermaD2

    Drone වැඩ කරන්නේ කොහොමද - Part 03

    Patta mchn.. ikmanata part 4 damu.. Ai ara part 4 kiyala dekka dala delete karanna ahala thiyenne ?
  4. HypermaD2

    සංග්‍රාම භූමිය-18

    Supiri ne bn...
  5. HypermaD2

    ඉඩම ලග transformer එකක් ,

    මම දන්න දේ විස්නර කරල කිවුව මචං.. පර්චස් 4 5ක් නම් අවුල කොහොමත් තියනව.. අල්ලන්න පුලුවන් කිවවෙ මම ආතල් එකට අල්ල අලග්ල ඉන්න නෙමේ.. ලඟට ගියාම අවුලක් වෙන්නෙ නෑ කියන්න මේක 230v එකක් නිසා.
  6. HypermaD2

    ඉඩම ලග transformer එකක් ,

    මෙහෙමයි විස්තරේ.. උඹ දැන් කියන විදිහට මට තේරැනේ මේක පොඩි ට්‍රාන්සෆෝමර් එකක් කියල.. කනු උඩ නිකන් හගන්නෙ නෑ අධි සැර ඒව.. ඒත් උඹ ගන්න යන ඉඩම පොඩි නම් ගෙදර හැදුවන දෙවෙනි තට්ටුක් තියනව නම්.. ඒකෙ අවදානමක් තියනව.. කනු යටට ගිහින් ට්‍රාන්ස්ෆෝමර් එකක් ඇල්ලුවත් මොකුත් වෙන්නෙ නෑ..[අර්ත් ෆෝල්ට් එකක් නෑ නම්]...
  7. HypermaD2

    ඉඩම ලග transformer එකක් ,

    Kochr loku unath bn 230v step down ekak enne... Anika area ekakata ma be dana loku transfer ekak lesiyakata aluthen danne ne.. meka me podi transformer Ekak bn.. Anika podi transformer ekak lagata giya Kyl Mkth wenne ne.. oka allanna th pulwan.. kambi alluwoth Tama wadinne
  8. HypermaD2

    ඉඩම ලග transformer එකක් ,

    Meka waththen pita para aine Kanu dekak uda tyn transformer ekak... Gewal 3 kata Aran thiyenne th.. 230v step down ekak.. meken karadarayak wenna nam gihilla transformer eke terminal wala ellenna one
  9. HypermaD2

    ඉඩම ලග transformer එකක් ,

    Ehnm kisima karadarayak nene mchn
  10. HypermaD2

    Gampaha school couple

    මේකෙ ඉන්න උපාසක මහතතයල නම් ප්‍රසිද්ද තැන් වල කෙල්ලෙකගෙ අතින් වත් අල්ලල නැති උන්දැලු ඔන්න
  11. HypermaD2

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    රත්තරං අයියෙ ඔයා... දැක්ක කල්
  12. HypermaD2

    ඉඩම ලග transformer එකක් ,

    Waththa udin da kambi Yanne ?
  13. HypermaD2

    ඉඩම ලග transformer එකක් ,

    Waththe th neme nam thiyenne bimaka conctrete ekaka th neme nam baya wenna deyak nam ne mchn..
  14. HypermaD2

    ඉඩම ලග transformer එකක් ,

    Waththe nemene Neda transformet eka thiyenne ? Kanu dekak uda Neda ?
  15. HypermaD2

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    2000cc walata tax eka wetenne khkd ayye ? Me car Ekata 35$ Kyl 2017 eke gana tynne nam
  16. HypermaD2

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    එහෙමත් එකක්ද හරි අයියෙ... හෙන ගේක කරගෙන ගිය එකක් මාට්ටු උනා ගෙවල් ලඟ.. ඒකයි බැලුවෙ
  17. HypermaD2

    බස් ලේන්

    හොඳ ආරම්භයක‍... බස් වල තියන අවුල් ටික විසඳල තව දියුනු වුනොත් වැඩේ සාර්ථක වෙයි

    No contents