මේ ත්‍රෙඩ් එක මුල ඉදල බැලුවාම මේ තරුයන්ගේ උත්සාහය ඉතාම ප්‍රසංශනීයයි මේක කියවලා ඉවර වුනාම මට හිතුනේ මෙ ලමයි ටික සිංහල ගීත වංශ කතාවට සයිබරි ටීකාවක් සපයන්න ගත්ත උත්සාහයක් වගේ කියල සුන්දර ගිතයක ඇරඹුම ඇත්තටම උපදින්නේ පද රචකයාගේ චෛතසික එක්ක සමහර නිධාන කතා ඉතාම නිවැරදි විදියට තියනවා මම දැක්කා හැබැයි...