1. U_knw_me

    :angry::angry::angry::angry: මේ වගේ අපරාද කරන්න එපා hallo උදේ පාන්දර :(

    :angry::angry::angry::angry: මේ වගේ අපරාද කරන්න එපා hallo උදේ පාන්දර :(
  2. U_knw_me

    මෙන්න ලංකාවේ රියදුරු පුහුණුකරුවන්ගේ සාම&

    හපොයි දෙයියනේ බය හිතෙනවනෙ මේවා දැක්කම :baffled:
  3. U_knw_me

    මරණය ගැන ඔබ නොදත් දේ

    අකුරු හැඩ කර කර ලිව්වා නං ඉතින් lecture එක ගන්න වෙන්නේ බාගෙට :angry::angry::angry: බාගෙට ඉගෙනගෙන දොස්තර කෙනෙක් වුනොත් ඕක ඔයිට වඩා බරපතල ප්‍රශ්නයක් වෙනවා :frown::frown::frown: දුක තියෙන්නේ දොස්තරවරු නිසා බේරෙන ජීවිත අප්‍රමාණ වුණත් නැති වෙන සුළු පිරිස ගැනම කතා කිරීමයි :(:(:( කොහොමත් වර්තමාන සමාජයේ...
  4. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    aaahhh ඒක මිසක් :rolleyes::rolleyes::rolleyes:
  5. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    panadolම බොයි කියල කියන්න මොකක් හරි හේතුවක් තියෙනවද ??? :oo:
  6. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    සුභ උදෑසනක් වේවා ................ !!!!!!!!!!!!!!!!
  7. U_knw_me

    R.I.P English... R.I.P India....

    :lol::lol::lol::lol:
  8. U_knw_me

    සැබෑ_මිතුදම

    woooowwww .... !!! tfs bro .... :yes:
  9. U_knw_me

    Honey Hunters In Nepal

    :shocked::shocked::shocked::shocked::shocked:
  10. U_knw_me

    මරණය ගැන ඔබ නොදත් දේ

    දොස්තරවරු බෙහෙත් තුන්ඩු ලියන්නේ අත් අකුරු තරඟ වලට වැරදිලා හරි තෝර ගත්තොත් කියන අරමුණෙන් නෙමෙයි ... :angry::angry::angry: එයාල ඉගෙන ගන්නේ , ඔය තැනට එන්නේ කොච්චර අමාරුවෙන්ද කියල දන් නැත්තන් බොරුවට කෑ ගහන් නැතුව ඉන්න :dull::dull::dull:
  11. U_knw_me

    බොමු මචන් green tea

    tfs :)
  12. U_knw_me

    මරණය ගැන ඔබ නොදත් දේ

    ඔය බොරු .... ඕක වෙන්නේ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නිසා නෙමෙයි ... එයාල ලියල දෙන එක pharmacy වල ඉන්න අය හරියට කියවන්න දන් නැති නිසා :dull::dull::dull:
  13. U_knw_me

    වකුගඩු රෝගය අඳුරගන්න ක්‍රම 5ක්

    ගොඩක් ගැඹුරු දේවල් ඉතාමත් සුළුවෙන් තේරෙන විදිහට දාල තියෙනවා ... ගොඩක් ස්තුතියි share කර ගත්තට :yes: +4
  14. U_knw_me

    මරණය ගැන ඔබ නොදත් දේ

    ඒවා කියන්න බෑ :lol:
  15. U_knw_me

    මරණය ගැන ඔබ නොදත් දේ

    දැනට අකුරු වල එහෙමටම ප්‍රශ්නයක් නෑ :dull: ඉස්සරහට ඉතින් මොනවා වෙයිද කියන්න දන් නෑ :rolleyes:
  16. U_knw_me

    මරණය ගැන ඔබ නොදත් දේ

    වසරකට කී දෙනෙක් නං එයාල නිසා සුව වෙනවද ??? නැති පැත්ත ගැනමනේ කියන්නේ :angry::angry::angry:
  17. U_knw_me

    මරණය ගැන ඔබ නොදත් දේ

    05)වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු වසරකට මිනිසුන් 7000කට පමණ මරු කැඳවයි. :oo::oo::oo::oo:

    No contents