කාලෙකින් පොඩි විවේකයක් ලැබුන නිසා අපි කාටත් ජීවිතේ කොයිම හරි වෙලාවක ගැටළු පැන නගින මාතෘකාවක් ගැන පොඩි විස්තර ටිකක් කතා කරන්න හිතුණා .....
අන්තර්ජාලයේ සැරිසරනකොට ලැබුන විවිධ විදිහේ දත්ත ඔස්සේ තමයි මේ කරුණු ටික ඉතාමත් සරලව ගොමු කරලා මගේ දැණුමට වගේම ඔයාලගේ දැනුම වෙනුවෙනුත් ඉදිරිපත් කරන්න හිතුවේ...