ලෙටර් එකකින් කම්ප්ලේන් කරාම ඇක්ශන් ගන්නෙ නැති හින්දනෙ රාජ්ය සේවය දැං තියෙන කුජීත තත්වෙට වැටිල මිනිස්සුන්ට වීඩියෝ කරන්න වෙලා තියෙන්නෙ...
කෝප් එකේ නිර්දේශ ක්‍රියාත්මක වෙන එක කෙසේ වෙතත් ඒකෙන් රාජ්ය සේවයෙ ලොකු පුටුවල ඉන්න එවුංගෙ හොරකං, නාස්තිය සහ දූෂනය එලි උනා