කිරියෙ හැමෝටම බයිබලයෙන් ඔවදනක්

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    1697677738802.png

    Big Cass said :

    මචන් ,wife කිව්ව එදා වගේ ආපහු ඇවිල්ල ගෙදර වැඩ ටික කරල දුන්නොත් ආපහු එදා වගේ wife ගේ පුක ඉම්ම්බින්න දෙනව කියල
    කවදටද උඹට එන්න පුළුවන් ?

    @Big Cass
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    "6 අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය."
    https://www.wordproject.org/bibles/si/47/1.htm

    ඔතන අපි සහ නුඹලා කියන්නෙ කාටද?
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575

    මට තේරෙන්නෙත් නෑ බං 😅
     
    • Like
    Reactions: Miami-Vice

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ගූ? :lol:

    "6 අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය."
    https://www.wordproject.org/bibles/si/47/1.htm

    ඔතන අපි සහ නුඹලා කියන්නෙ කාටද?
    තොපි වගෙ මොට්ටයොන්ට.
    ------ Post added on Oct 19, 2023 at 7:52 AM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,105
    113
    Loading...
    අල්ලා ලෝකෙ මවන කොට බයි මිස්ටේක් එකක් වෙලා ඌරවත් මවලා තියෙනවා. එන්න නානා ඌරු මෂ් කෑල්ලක් ඒම කාලා කතා කරමු.
     
    • Haha
    Reactions: 2osama and Avast0

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    "6 අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය."
    https://www.wordproject.org/bibles/si/47/1.htm

    ඔතන අපි සහ නුඹලා කියන්නෙ කාටද?
    මටත් හෙන ප්‍රශ්නයක් ඕක උන්ගේ වදන් වල කවුද අපි කවුද උබ කවුද මම නිකන් තේරුමක් නැතුව පටලලා වගේ
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මට තේරෙන්නෙත් නෑ බං 😅
    අනුරාධ , උඹටත් ලංකාවේ දේශ පාලුවෙක් වෙන්න හොඳටම qulification තියෙනවා , අනුන්ට advice කරාට , කියන දේ දන්නේ නැහැ
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    අනුරාධ , උඹටත් ලංකාවේ දේශ පාලුවෙක් වෙන්න හොඳටම qulification තියෙනවා , අනුන්ට advice කරාට , කියන දේ දන්නේ නැහැ
    කැත කතා කියන්න එපා. අනූට එහෙම වෙලා තියෙන්නෙ ලෙඩ නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,524
    113
    අල්ලා ලෝකෙ මවන කොට බයි මිස්ටේක් එකක් වෙලා ඌරවත් මවලා තියෙනවා. එන්න නානා ඌරු මෂ් කෑල්ලක් ඒම කාලා කතා කරමු.
    නැත්තං පොරත් පෝක් ලවර් කෙනෙක් වෙලා මේ නානල ටික මට කන්නවත් ඉතුරු කරන එකක් නෑ කියල බය උනාද දන්නේ නෑ
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,105
    113
    Loading...
    නැත්තං පොරත් පෝක් ලවර් කෙනෙක් වෙලා මේ නානල ටික මට කන්නවත් ඉතුරු කරන එකක් නෑ කියල බය උනාද දන්නේ නෑ

    අල්ලා හොරෙන් ඌරු ගාත පිටින් ගිලින්නෙ. මුන්ට තනිකර බොරුව දාළා තියෙන්නෙ. නානලාට හරක් දැක්කාම පේනවනෙ. ඌරු මස් තමයි පට්ට.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    "6 අපි පීඩා විඳිමු නම්, ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැළවීමත් පිණිසය; අපි සැනසිල්ල ලබමු නම්, ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය; ඒවා ඉෂ්ටවෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය."
    https://www.wordproject.org/bibles/si/47/1.htm

    ඔතන අපි සහ නුඹලා කියන්නෙ කාටද?

    බයිබලේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම විදියට. පරණ ගිවිසුමේ තියෙන පොත් වල තියෙන්නෙ ජේසු ඉපදෙන්න කලින් සිදුවීම් ( දිවැසිවරු ගැලවුම් කාරයෙකුගේ පැමිනීම ගැන කියපුව වගේ.. ) .. අලුත් ගිවිසුමේ තියෙනෙ ජේසුගේ ඉගැන්වීම් හා උත්තානයෙන් පස්සෙ උන දේවල්.

    පරණ ගිවිසුමේ පොත් 45 යි. අලුත් ගිවිසුමේ 27 පොත් යි. ( මේකත් බයිබල් වර්ශන් එක අනුව ලාවට වෙනස් වෙන්න පුලුවන් )

    ඔරිජිනල් බයිබලේ පොත් ලියවිලා තියෙනව හේබ්‍රව්, ග්‍රීක වගේ භාශා වලින් .

    බයිබල් කියන එකේ තේරුම " පොත් " කියන එක.. ඔව් .. බයිබලේ කියන්නෙ එක එක කාල වකවානු වලදි, එක එක විදියෙ පුද්ගලයන් විසින්, විවිද සමාජ වාතාවරණ යටතේ ලියපු .. විවිද පොත් .. ලියුම් .. කාව්‍ය නිර්මාණ .. වගේ ලේඛන එකට බන්ඩල් කරල හදපු ලොකු පොතක්.

    ද්වීතිය නීති සංග්‍රහය වගේ පොතක් සැලකුවොත් ඒකෙ තියෙන්නෙ මීට වසර බරගානකට කලින් මැදපෙරදිග නීතිය.. ව්‍යවස්තාව .. ( දන්නවනෙ ඉතින් මැදපෙරදිග නීතිය ගැන )

    ජෝබ් වගේ පොතක් සැලකුවොත් .. ඒක කාව්‍යමය නාට්‍ය පිටපතක් ..

    තව තියෙනව සැම්සන් ගෙ කතාව වගේ වීර කතා තියෙන පොත් .. සැම්සන් කියන්නෙ හරියට ලංකාවෙ සරදියෙල් වගේ ඩයල් එකක් .. 100% ක් සමාන නෑ. එත් ඔයාල දන්නවනෙ .. වීර කතා ලියද්දි වීරය කරන හැම දේම හරි කියල තමා ලියන්නෙ .. ඉතින් සැම්සන් වගේ පොතක සැම්සන් කරපු මිනීමැරීමක් වර්ණනා කරල ලියල තියෙන්න පුලුවන්. ඒකෙන් කියවෙන්නෙ නෑ බයිබලේ මිනී මැරීමට අනුබල දෙන පොතක් කියල..

    ජේසුගෙ ජීවිත කතාව ලියපු ප්‍රධාන පොත් හතරක් තියෙනව ලූක් , මාක් , ජුවාම් , මතෙව් කියල

    රාජාවලිය කියන පොත නිකන් අපේ මහාවංශය වගේ .. ඊස්‍රායෙල් දේශයේ රජ පෙලපත් ගැන විස්තර තියෙන්නෙ .

    අන්තිම පොත තමා " එළිදරව්ව " පොත. ඒක ලියල තියෙන්න ක්‍රිස්තියානි ආගමිකයින්ව හොය හොය මරණ කාලෙක. ඉතින් කියන පනිවුඩ මාට්ටු නොවෙන්න කියල ඔය පොත ලියල තියෙන්නෙ සංකේත භාශාවකින්. කියෙව්වට තේරෙන්නෙ නෑ.

    ඔය වගේ හැම පොතකටම ඒකට ආවේනිකවුන පසුබිමක් තියෙනව

    ඉතින් ඇත්තටම මොකක් හරි පොතක් කියවල ඒකෙ තියෙන පනිවිඩය තේරුම් ගන්නනන්.. ඒ පොත මොකක්ද.. ලිව්වෙ කව්ද ..ලියවුනේ මොන වගේ සමාජ වටපිටාවකදිද කියල හොඳට දැනගෙන ඉන්න ඕන.

    ඔය කොටස කොරින්ති, ඕකෙ තියෙන්නෙ පාවුලු තුමා කොරින්ති ප්‍රදේශයේ මුල් කිතුනු සංග වලය යැව්ව ලියුම්,
    ඉතින් ඕකෙ නුඹලා කියන්නෙ ඒ කොරින්ති වල කිතුනු සංගයේ මිනිස්සුන්ට
    ඕක කියල තියෙන දේ තේරුම් ගන්න කව්ද ලිව්වෙ, කාටද ලිව්වෙ, ලියද්දි තිබ්බ සමාජීය දේශපාලනික පසුබිම මොකක් ද , කියල හරියට අවබෝද කරන් කියවන්න ඕන.

    ඒක කියවන හැම බයිබල් කොටසකටම අදාලයි
    මොකද අවුරුදු දාස් ගානක ටයිම් රේන්ජ් එකක පොත් ඕකෙ තියෙනව
     
    විස්තරේට තෑන්ක්ස් :)
     
    :yes:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,472
    113
    හඳට කිට්ටුව
    16 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: ඔබට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන;
    17 එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් ඔබ නසින්නේයයි කීසේක.
    18 ‍ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක.
    19 ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ.
    20 මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් මනුෂ්‍යයාට2:20 හෙවත්, ආදම්ට. සුදුසු සහකාරියක් සම්බනොවීය.
    21 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක.
    22 ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූසේක.
    23 එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූයයි කියනුලබන්නී යයි කීය.
    24 එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.