මලක සුවද කොහි ඇතිද
ඇවැත්නි,
"නෙළුම් මලක් හෝ උපුල් මලක් හෝ මානෙල් මලක් හෝ පිපී සුවද හමයි. යමෙක් ඒ සුවද ආඝ්රාණය කොට,
මේ සුවද තිබෙන්නේ පෙතිවල යැයි කියතොත් ඒ කීම හරිද?"
"වැරදීයි ස්වාමීනී"
"මේ සුවද රේණු වල යැයි කියතොත් ඒ කීම හරිද?"
"ඒත් වැරදීයි ස්වාමීනී"
"මේ සුවද පාටෙහි යැයි කියතොත් ඒ කීම...