කොහොමද නින්ද?

Apr 8, 2011
569
117
0
හෙළදිව
වැටෙන වැටෙන තැන්වල නිදාගැනීම කොල්ලන්ට පමණක් නොව පූසන්ටද පොදුවු ක්‍රියාවකි.:P
මෙන්න වැටෙන වැටෙන තැන්වල නිදාගන්න පූසෝ...
:D

කොහොමද නින්ද?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අපේ සුදු පුස් මල්ලිත් ඇති මේ කොහේ හරි දපලා නිදාගනෙ.........
 
SLSUN

Member
නියමයි සහෝදරය
මේකනං ඉල කැඩෙන නින්දක්:lol::lol::lol:
cats_chillin_27.jpg
 
  • Like
Reactions: sooryaputhraya

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස ට මුකුත් කියන්න එපා.....!! ඌ මගේ ගුරා වගේ........මොකක් හරි අමන වැඩක් කරන්න යන කොට වෝනින් දෙන්නේ ඌ......!!!!!

    හැබැයි ඌත් මෙහෙම දපල නිදා ගන්නව ඇති කියල මටත් හිතෙනවා.....!!!:yes::yes:මොනව උණත් පූසනේ.....!!!!:lol::lol::lol::lol::yes::yes:

    ෆොටෝ ටික නම් එළ මල්ලි....මාත් පූසන්ට කැමතියි.........!!!දෙජාතියටම....!!!:yes::yes::P:P:rofl:;)
     
    :lol::lol::P