1. sooryaputhraya

    ∫∫∫••••සර්පයන් පිලිබද ජනප්‍රවාද••••∫∫∫

    වටින ත්‍රේඩ් එකක් :yes: දිගටම අප්ඩේට් කරන්න.
  2. sooryaputhraya

    තරඟ පාවාදීම

    anemanda :rolleyes:
  3. sooryaputhraya

    වෙරිවූ පූසා

    වෙරි පූසා... :D
  4. sooryaputhraya

    නිසදෙස්

    Nice :)
  5. sooryaputhraya

    ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය

    ගතිය බුදුදහමේ උගන්වන මෙම පංචවිධ අනිමිත්ත ධර්මතාවයන් ගැන අවබෝධය නැති අය, මරණයෙන් පසු මම උපදින්නේ අසවල් තැනයයි සිතමින්, කියමින් සිටින අයද ඇත.නමුත් කුසල් කළ අයෙකු හෝ අකුසල් කළ අයෙකු මරණයෙන් පසුව උපදින්නේදෙව්ලොවද සතර අපායේද ආදී වශයෙන් ස්ථිරව කිව නොහැකිය. සමහර අය මැරෙනමොහොතේ ගිනිදැල්ල අන්ධකාරය, ආදිය...
  6. sooryaputhraya

    ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය

    කාලය මේ ලෝකයේ පහළ වී ඇති ජීව - අජීව සියලු වස්තූන් අනිත්‍යය, එම ධර්මතාවයපදනම් කරගෙන ඉපදුනු හැම සත්ත්වයෙක්මද කවර හෝ දිනයක වෙලාවක මරණයට පත්වේ.එමනිසා, කාලය නමැති අනිමිත්ත ධර්මතාවයට අප හැම දෙනාම යටත් වේ. එහෙත්මරණය සිදුවන ස්ථානය, දිනය කාලය ස්ථිර වශයෙන් කියන සමතෙක් නැත. සමහර අයමව්කුසේ දී මරණයට...
  7. sooryaputhraya

    ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය

    ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය පංචවිධ අනිමිත්ත ධර්ම ජීවිතය පවතින ආකාරය ගැනකිසිවකුටවත්ස්ථිර නිගමනයකට එළඹියනො හැකිය. මෙලොව උපතලද හැම දෙනාටමමුහුණපෑමට සිදුවන ප්‍රධානකරුණු අටක් ඇත.එය අටලෝ දහමය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ, සියලු සත්ත්වයන්ගේ දෙලොව යහපත සඳහාය. එසේම ලෝකය, සත්ත්වයා ජීවිතය...
  8. sooryaputhraya

    ස්වර්ගයේදී ලියන පොත

    Sure ekatama swargetama yayida ;)
  9. sooryaputhraya

    Blu-Ray කියන්නෙ මොනවද

    Thanks for info :) rep+
  10. sooryaputhraya

    Earthquake 7.1 Japan

    :confused::(

    No contents