1. all_most

    Communication දාල තියන අය එන්න.

    Tks මචන්..... ඔව් මොනාහරි අමතරව කරන්නෙ නැතුව ජිවත් වෙන්න හරි අමාරුයි දැන්
  2. all_most

    Communication දාල තියන අය එන්න.

    Machan reload and easy cash sim ganne kohomada machan?? kiyak yanawada?? Card ganne kohomada?? api hamadama gihin ganna oneda? apita genat dena seen ekak tiyanawada?? Reload machine ekak kiyada machan details dapankoo
  3. all_most

    Communication දාල තියන අය එන්න.

    Na ban wife innawa bt podi babek innawa eyage wadat ekka owa karanna amarui eyata. anita eyata IT knowledge ekak na wadiya.
  4. all_most

    Communication දාල තියන අය එන්න.

    ඔව් ඒක නම් ඇත්ත.. ඒත් මචන් මම ලොකු ලාබ හොයන්නෙ නෑ. වියදම කවර් කරගෙන මාසෙට 5000ක් විතර තිබුනත් ඇති. මම ගොඩක් අඩුවට තමයි සර්විස් එක දෙන්න හිතන් ඉන්නේ... එතකොට හන්දියට යන්නෙ නැතුව මගේ ලගට එයිනේ... හන්දියෙ උනුත් මන් ලගට එයිනේ... කලර් ප්‍රින්ට්, ස්කෑන් ගොඩක් අඩුවට කරනව...
  5. all_most

    Communication දාල තියන අය එන්න.

    බොහොම ස්තූතියි මචන්...
  6. all_most

    Communication දාල තියන අය එන්න.

    ඔව් මචන්... මට ලක්ශ ගානක් හොයන්න නෙවෙයි බන් ජීවිතේ ගැටගහගන්නයි ඕනේ... මම ජොබ් එකක් කරනව ඒක කරන ගමන් සති අන්තයේ තමයි මේක කරන්න ඉන්නේ... පොඩි ලාබයක් තිබුනම හොදටම ඇති මචන්.... Initial cost එක ඇරුනම ඊට පස්සෙ ලයිට් බිල විතරනේ....
  7. all_most

    Communication දාල තියන අය එන්න.

    මචන්ලා දන්න කෙනෙක් මේ ටික කියන්නකෝ, Mobile reload facility, phone card එක ගන්නේ කොහොමද? electricity bill, water bill payment facility ගන්නේ කොහොමද? මම මුලින්ම, Print out Scanning Type setting reload phone card Bill payment Computer, phone repairing CD,DVD sale writing photo copy නම් දාල...
  8. all_most

    Communication දාල තියන අය එන්න.

    ehema hithanna epa machan... uba dan oka ataharinna epa... anunta kaburanavata wada oka dahen sampatai machan... mage gedarath tiyenne town eke newei.. bt town 2k yaawena paraka tiyenne..
  9. all_most

    Ebay වලින් බඩු එන්නෙ නැත්තෙ ඇයි?

    Mama Sep 5 order karapuwa tama awe na... refund gatta
  10. all_most

    Communication දාල තියන අය එන්න.

    Tks machanla... Bump
  11. all_most

    Communication දාල තියන අය එන්න.

    බොහොම ස්තූතියි අදහස් කියපු හැමදෙනාටම.... සති අන්තයේ විතරක් කරන එක ගැන මොකද කියන්නේ?? වෙන වෙලාවක් නෑ... job එක කරන නිසා
  12. all_most

    Huawei Honor 3C 4n ek hodada

    Mama use karannet me ph eka.. dan masayak wenawa.. Danata kisima aulak na.. mama gewapu gaanata watinawa kiyal hitenava..
  13. all_most

    Communication දාල තියන අය එන්න.

    මචං දැන් නම් හරිම අමාරුවෙන් තමයි ජිවිතේ ගෙනියන්නේ... හම්බවෙන පඩියෙන් ණය වලටම බාගයක් කැපෙනව... රු:18000කින් 3දෙනෙක් කොහොමද බන් මාසයක් ජීවත් වෙන්නේ?? මාස 6ක දරුවෙක් ඉන්නෙ මට එයාටම හෙනගානක් යනව මාසෙට.... මේ thread එක දැම්මෙ කාලෙකට කලින්.. communication එකක් දාන්න හිතාගෙන ඒත් එක කරන්න විදියක් නෑ...
  14. all_most

    Wife Came Back

    ow ban me wage pissu huttala hinda atta kiyana ewunwat meke wihiluwata kalwenawa...
  15. all_most

    Admin Password කදමුද?

    Thanks machan........
  16. all_most

    China Branded Smart Phone

    අයියෝ........ මම මාස දෙකකට කලින් එකක් ගත්ත නේ මෙහෙම සීන් එකක් දන්නව නම් ටිකක් ඉදල මේකක්ම ගන්නව... දැන් ඉතින් වැඩක් නෑ....
  17. all_most

    උපත්පාලන පෙති මිලදී ගන්නේ 50%ක් ටියුෂන් ළමය&#3

    යකෝ මම කියන්න හිටපු ටික මූ කියලනේ..... :frown::frown: එල එල... 100% එකගයි...
  18. all_most

    My Wife

    ගෑනු නම් තිත්ත වෙලා ඉන්නෙ මචන්ලා........

    No contents