1. all_most

    Ebay බඩු ආවද ??

    මගෙත් එකක් තාම නෑ..... Hong Kong වලින් තමයි එන්න තියෙන්නේ..... එහේ case නිසා වෙන්න ඇති.... කොහොම හරි මට refund එක නම් හම්බවුනා....
  2. all_most

    Master Code for almost all Satellite Receivers

    Ela machan... maget opentel ekak tiyanawa.. FTA unlock karaganna one
  3. all_most

    දැන් නම් ඇති වෙලා help mee

    උබට ගහන්න පුලුවන් නම් කෙලින්ම ඇයි කැරිය මොකද කියල අහපන්..... එහෙම බැරි නම් ඕක පඩේකට ගනන් ගන්නෙ නෑ වගේ ඉදපන්... උන් විහිලු කරනව කියල ඒ පැත්තෙ නොයා ඉන්න එපා.. ඒ පැත්තෙන්ම පලයන්... උන්ව මගහරින්න හදන්න එපා... එතකොට උන් චූන් වෙනව... සත 5කට ගනන් ගන්න එපා... උබට චාන්ස් එකක් ආව වෙලාවට දීපන් ඇටි...
  4. all_most

    loku deyak

    Ubala Raja kaale family ekakda??
  5. all_most

    මහත් වෙන්න විදියක්..

    hodata kaapan ban..... Mamat 56kg edan 84kg une behet bila nevei...
  6. all_most

    ඇමතිවරු හැත්තෑවක් එක්ක චන්ද්‍රිකා විපක්&

    පිටරට : රටට 75% සාක්කුවට 25% ලංකාවෙ : රටට 25% සාක්කුවට 75% ඔන්න ඕක වෙනස් උනා නම් ලංකාවත් දියුනු වෙයි..
  7. all_most

    මම මේ රටේ ජනාධිපති උනොත්

    ඔව් මචන්..... මිනිස්සු හැදුනොත් විතරයි රට හැදෙන්නේ.....
  8. all_most

    after nexus 5,my new phone iphone 6

    සල්ලි සහ මොලේ දෙකම තියන කොල්ලෙක්..... එල :yes::yes::yes:
  9. all_most

    මම මේ රටේ ජනාධිපති උනොත්

    දැන් මතක් උනේ... තව දෙයක් කරන්න පුලුවන්... එක් පක්‍ශයකින් ජන්දෙ ඉල්ලල පැත්ත මාරු කලාම මන්ත්‍රි කම අහෝසි වෙන විදියට නීති හදනව... එතකොට දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරනකොට රිදෙන මන්ත්‍රිලට පැත්ත මාරු කරන්න බෑ... හැදෙන්නම වෙනව... ඒත් මේ නීතිය...
  10. all_most

    මම මේ රටේ ජනාධිපති උනොත්

    මම ජනාධිපති උනොත්........ 1. අ. තම මව් බසින්(සිංහල,දෙමල,ඉංග්‍රිසි) ‍ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට පහසුකම් සලසනවා... ආ. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකිවන පරිදි පහසුකම් සලසනවා... ඇ. කුඩා කල පටන් දරුවන්ගේ කැමැත්ත,දක්‍ශතාවය හදුනාගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ඒ අනුව...
  11. all_most

    අන්තිමට ඉතුරු වෙන්නේ මෙච්චරයි

    "නාමේ නොදිරනා.... කුණුකය දිරනා.... අරුමෙකි සෝබා සංසාරේ......"
  12. all_most

    18th Century - Model Photography ( sri Lanka ) +18

    Ammo.... office eke owa balala maattu unot ewarai... waradila open une..
  13. all_most

    කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

    අනේ යකෝ... චීත්තේ මමද උබද??
  14. all_most

    කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

    ඔව් බොල ඒක වැරද්දක් නම්... වැරදි කරන කෙල්ලො එපා නම් මොකටද බන් ඒකි කොරන එකක් කොරගන්න දීල එලවල දැම්මේ නැත්තෙ... මම කියන්නෙ ඒක. ඒකි වෙන එකෙක් එක්ක ගියා නම්... උබට මාව එපා නිසානෙ වෙන එකෙක් එක්ක ගියෙ... මටත් තෝව එපා කියල හිටියනම් ඉවරනෙ.... ඔව් මන් එහෙම වැරද්දක් කරනව කියල කෙල්ලට අහු උනොත් මාව අතහැරල...
  15. all_most

    කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

    මෙන්න ඇත්ත කතාව... උබේ කටේ රෙන්න හිතෙනව මට...:P:P නෑ නෑ සීනි දාන්න හිතෙනව... :yes::yes::yes:
  16. all_most

    කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

    මොනාද බන් මේ හරි වැරදි කතා?? මේ ආදරෙ කරන්නෙ බොල... බලෙන් ආදරේ කරන්නත් බෑ... බලෙන් ආදරේ තියාගන්නත් බෑ... මේ කොල්ලට අර කෙල්ලට වඩා හොද එකක් සෙට් උනා නම් මූ මේ කෙල්ලට පොල්ල තියන්නෙ නෑ කියල උබ හිතනවද....... මම කෙල්ලෙක්ට අවු:2ක් try කලා... මේකි බෑම කිව්වා... මම ඉතින් වෙන 2ක් දාගත්ත ඒ අතරෙ... අවු:2කට...
  17. all_most

    කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

    කවුද බන් ගෑනුන්ට කඩේ ගියෙ.... ආදරේ ඉල්ල ඉල්ල උබල වගේ උන් තමයි ගෑනුන්ට කඩේ යන්නේ.... යන එවුන්ට යන්න දීල වෙන එකක් සෙට් කරගන්නැතුව... උබල වගේ උන්ට කෙල්ලෙක් සෙට් කරගන්න උනාම එක්කො කෙල්ලව මරනව, එක්කො ඌ මැරෙනව... ඒකිට වෙන කොල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කම තිබුන ඒකි සෙට් කරගත්ත... මූට ඒක කරගන්න බැරි...
  18. all_most

    කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

    මන් දකින විදියට කෙල්ලගෙ කිසිම වැරද්දක් නෑ... ඇයි යකෝ මොන පොතේද තියෙන්නෙ එකම කොල්ල එක්ක යාලු වෙලා ඉන්න ඔනෙ කියල. එක සම්බන්ධතාවයක් නවත්තල තව එකක් පටන් ගන්න ඕන කෙනෙක්ට පුලුවන් තමන්ගෙ කැමැත්තනෙ... අකමැත්තෙන් කොහොමද යකෝ ලව් කරන්නේ... එක පාර දෙන්න එක්කම යාලු වෙලා මාට්ටු උනාම කොල්ල ක්‍ශනික කෝපයට එහෙම...
  19. all_most

    නාගෙන එද්දි මාර වැඩක් වුනානෙ..

    She already died loser........ :D:D:D

    No contents