ඒක කරන්න පුලුවන් වැඩක්ද බොල..
ඒක අසාධාරණයි..
රතු වෙච්ච හැම එකාම වැරදියි කියන්න බෑ..
ඔය කොටු එකොළහම පිරිච්ච ලොන්තයොත් ඉන්නෙ මේකෙ..
ගෑනු වගේ අඩනවා මං යනව කියලා..
ආයි එනවා..
ඒපාර කාටහරි බැනලා නූලක් දානවා..
ගූ වෙලා යනවා..
ආයි එනවා..
එපාර එක එකාට මැසේජ් දාදා යනවා අරූ මෙහෙමයි ඌව ගනන් ගන්න එපා...