මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට පේන විදියට උඹගෙ මුණුබුරන්ටත් ත්‍රේඩ් එක බලන්න පුලුවන් වෙන සීන් එකක් තියෙන්නෙ මිනිහො.. යකෝ කවද ඉදන්ද මේක අප් වෙන්නෙ..:rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකා යකෝ ළමයි හදනවා ඉවරයක්‌ නැනේ
    ඔය ගැනිට ඉන්න දීපන් මාසයක්වත් නිකන්
    ඕක කොච්චියටවත් තියපන් ඉන්නම බැරි නම්:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකා යකෝ ළමයි හදනවා ඉවරයක්‌ නැනේ
    ඔය ගැනිට ඉන්න දීපන් මාසයක්වත් නිකන්
    ඕක කොච්චියටවත් තියපන් ඉන්නම බැරි නම්:P

    Mumtas දෙවිය
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me wesiye thun hathara denek bump karanawaa ban nathiwa mama lamayi hadanawaa neme oya tharam :angry:
    ඒකනේ බන් කැත වැඩ මේවා :no:

    හැමෝම පුළුවන් විදිහට මේකේ පෝස්ට් එකක් දාල මේක බම්ප් කරන්න එපා කියල කියමු අනිත් අයටත් :yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    me wesiye thun hathara denek bump karanawaa ban nathiwa mama lamayi hadanawaa neme oya tharam :angry:
    ඒ රිෆ්ලයි එකේ මහ කුනුහර්ප තේරුමක් නෙ බන් තියෙන්නෙ :rofl:
    උඹ හදනවා නෙමෙයි ලු... තුන් හතර දෙනෙක් බම්ප් කරනවලු... :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපි මේක ආයේ බම්ප් නොකර ඉමු.. එනිවේ, කන්ග්‍රෑට්ස් බ්‍රෝ..:)
    :oo:
    ඒ රිෆ්ලයි එකේ මහ කුනුහර්ප තේරුමක් නෙ බන් තියෙන්නෙ :rofl:
    උඹ හදනවා නෙමෙයි ලු... තුන් හතර දෙනෙක් බම්ප් කරනවලු... :baffled:

    :oo:e post ekata dalawa kiwuwe wesiye tho kohe idhala aapu wesiyekda mandaa parana gadakth enawaa:rofl::rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බම්ප් කරන්න එපාද මචන්?
    9323968.png
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    e post ekata dalawa kiwuwe wesiye tho kohe idhala aapu wesiyekda mandaa parana gadakth enawaa:rofl::rofl:
    පරණ ඩයල් සේරම හෙන භීතිකාවෙන් නෙ ඉන්නෙ?
    අළුත් එකක් රිෆ්ලයි කලොත් බයට රෙවෙනවා නෙ පරණ එකෙක් අළුත් එකවුන්ට් එකකින් ඇවිත් කියලා :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පරණ ඩයල් සේරම හෙන භීතිකාවෙන් නෙ ඉන්නෙ?
    අළුත් එකක් රිෆ්ලයි කලොත් බයට රෙවෙනවා නෙ පරණ එකෙක් අළුත් එකවුන්ට් එකකින් ඇවිත් කියලා :rolleyes:

    uba lauthma ekek wena puluwan
    mama ah dakim walin kiwuwe ban mokada aluth un me wage ewata ikmanata set wenne nah hitha ridunada pute
    2.gif
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba lauthma ekek wena puluwan
    mama ah dakim walin kiwuwe ban mokada aluth un me wage ewata ikmanata set wenne nah hitha ridunada pute
    2.gif
    එහෙම පරණ උන් අළුත් ඒවගෙන් ආවහම එහෙම ක්‍රමානුකූළව බයෙන් බයේ මේවට සෙට් වෙනවා ඇති
    ඒත් මම නම් ආපු දවසෙ ඉඳන් හැමෝටම රිෆ්ලයි කරනවා, දන්නවද නැද්ද තෝරන්නෙ නැහැ බන් :D