1. Pink panther

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    මොන්ටිසෝරියක වගේ :lol:
  2. Pink panther

    හොඳ බයිසිකල් ටයර් මොනවද..?

    හොඳ බයිසිකල් ටයර් මොනවද..? බයිසිකලේ ටයර් දෙක මාරු කරන්න කාලේ හරි. මොනවද දාන්න හොඳයි කියලා හිතන ටයර්. බජාජ් ඩිස්කවරියක් තමා පදින්නේ. කවුරුහරි මේ බ්‍රෑන්ඩ් එක දාලා තියෙනවද. කොහොමද තත්වේ.?
  3. Pink panther

    එලකිරි වලිමඩුව (වලියට බර අයට)

    :lol: තෝත් කොහේ ඉදන් හරි එනවා නේද,,,
  4. Pink panther

    ponna indian cartoon

  5. Pink panther

    RIP

    මරනය විහිලුවට ගත්ත අඩු කුලේ පරයා..:angry:
  6. Pink panther

    RIP

    නිවන් සුව ලැබේවා සොයුර අප අතරම නැවත ඉපදේවා:no: kauda nethi wela thiyenne..? :eek:
  7. Pink panther

    අඩු කුලෙ ප# @#ත්ත

    Adu kule paraya :angry:
  8. Pink panther

    k.sujeewa ගේ_දුව_WOW

    :oo: eeya
  9. Pink panther

    දුවපන්_යකෝ කොටියෙක්

    Sorry machan weradi thread eke comment eka wetila thiyenne..:dull:
  10. Pink panther

    දුවපන්_යකෝ කොටියෙක්

    Oya siddiya welawe ape mama kenek othana indala thiyenawa..:nerd:
  11. Pink panther

    Life 2017

    :angry::angry::angry:
  12. Pink panther

    නික්මෙන්න අවසරයි ඩුබායි

    පිස්සුද.? එහෙම එන්න එපා යකෝ, පොඩ්ඩක් ඉවසලා හිටින්.
  13. Pink panther

    ප්ලේන් එකක යනකොට

    නෑ බන්, දැන් හිතපන්කෝ උබට පට්ටම චූ බරක් ආවා, ආයේ ඉඳගෙන ඉන්ඬෑ, නැගිටලා ලැට් එකට යනවනේ, ගිහින් චූ දානවනේ, දාලා කික් එකට වගේ උඩ පැන්නොත් බඩු තමා, ඒකනේ හාවෝ, ගෙම්බෝ එහෙම ප්ලේන් වල ගෙනියද්දි ගුරුත්වජ ත්වරනය රින කරලා ගෙනියන්නේ..:)
  14. Pink panther

    ප්ලේන් එකක යනකොට

    මගේ උපදේසය : ප්ලෙන් එකේ යද්දි උඩ පනින්න එපා, එහෙම උනොත් උබ එක තැන උඩ පැනිලා ප්ලේන් එක යන වේගෙට ඇතුලේ තදින් වදින්න පුලුවන්.

    No contents