ඔය අධිකරණ ක්‍රියාමාර්ගය පටන් ගත්තෙ මෛත්‍රී වත් රනිල් වත් නෙවෙයිනෙ. ඔය මරණ දඬවම නියම වෙච්ච කෙනයි අනික් 4 දෙනයි අවුරුදු 10ක්ද කොහෙද හිරේලුනෙ හිටියෙ. එකෙක් ඇරෙන්න අනික් 4 දෙනාම දැං නිදහස්. ඒ ගැන මොකද කියන්නෙ? උඹලගෙ මහ ලොකු දේශප්‍රේමී නායකයට තිබ්බනෙ ඔය රණවිරුවො අවුරුදු 10ක් නඩු නැතුව හිරේ තියන්නෙ...