1. ප

    දස වසරක් පැරණි වාහන ආනයනට අවසර දෙන්න යයි.

    ආණ්ඩුව විසිරෙවුවා හිටං :lol:
  2. ප

    Suzuki Djebel,DR Review

    ඕක Register කරන්න කේස් එකක් නැද්ද? ජපන් බයික් රෙජිස්ටර් කරන්න බැරි සීන් එකක් ආව නේද යහපාලනෙං? :eek:
  3. ප

    8GB Sandisk cruzer pop Offer

    ඔය සෙලර්ගෙන් අවුරුදු හතරක් පහක්ම බඩු අරන් තියනවා තාම නම් ආබාධයක් වෙලා නෑ. Pen Drives, Micro SD, SD, SSD ගන්නවනං Sinceritytrading තමා :cool:
  4. ප

    8GB Sandisk cruzer pop Offer

    ලස්සනට ඔය ගාන දෙන එක පාඩුයි බං අනික ඕක USB 2 නේද? මම සාපු එක 32gb USB3. ;)
  5. ප

    Windows VPS අඩුවට

    VPS අඩුවට තියනවනං කරන්න වැඩ තියනවා. Azure, Amazon WS free vps දුන්න කාලෙ වගේ දැං එහෙම හොයන්න නෑ බං අඩුවට RDP තියන VPS :(
  6. ප

    8GB Sandisk cruzer pop Offer

    http://www.ebay.com/itm/331506409246
  7. ප

    අරක්කු සිගරට් බොන උන් මෙව්වවත් කාපියව්....

    කියවන්න කියවන්න ආසා හිතෙනවා. ඔවු :yes:
  8. ප

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    පෝස්ටර් වුනත් ගහනවා ඩෝ කබරෙව පරද්දන්න :lol:
  9. ප

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    මේ උඹ erozan ව දන්නවද? ඌ දැං එන්නෑනෙ බං. හොඳ එකා මොන දේශපාලන මතේ දැරුවත් ඌ :yes:
  10. ප

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    :yes: මැදමුලනේ කබරේ එන්න හැදුවොත් නං දිවා රෑ නොබලා බැහැලම වැඩ කරන්න ඕනෙ :yes:
  11. ප

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    එල එල මාත් පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා :P
  12. ප

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    ගුඩ් මෝනිං. උඹ OT ද? :rofl:
  13. ප

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    අඩේහ් උඹලා අද night shiftද? මරු මරු :yes: :rofl:
  14. ප

    ඊයා බං

    ඇයි මුං හෝමෝ වෙන්න මෙච්චර ආසා? :eek:
  15. ප

    වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?

    ඇත්තට උඹ මේ පාර A/L ලියනවද බං? :baffled:

    No contents