මේකෙ ඇත්තක් තියනවා හැබැයි ශිශ්යත්වෙට වඩා A/L තමයි ගොඩයන්න තියන තැන
මමත් ගොඩක් ඈත ගමක ඉගෙනගත්තෙ
සිස්සත්තෙ නං ෆේල්, හැබැයි මාත් එක්ක ඉස්කෝලෙ එක බැච් එකේ ඉගනගෙන දැනට ගොඩ ගිහින් ජීවිතේ තැනකට ඇවිත්ත තියන 95%ක්ම එවුන් කැම්පස් ගියපු එවුන්, ඒ සේරම එවුන් සාපේකශව මහා ලොකු සල්ලියක් තිවුන එවුන් නෙමයි...