1. NEMISIS

    රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

    මොකද්ද යකෝ මේ ලොජික් එක එහෙම නං US වල හාල් කිලෝ එකක් ඩොලර් 4 වගේ ලංකාවෙ කිලෝ එකක් 250 ඒක නිසා ඇත්තටම USD එකක් රුපියල් 62.50 ද?
  2. NEMISIS

    මාළු පට්ට ලාබයිනෙ. කාලා එපා වෙන සීන් එකක් යන්නෙ

    hotel එකක් නෙමයි බන් ගෙදර ඔව පොල්වතුමෝදර කිට්ටුව තමයි ඔවු මාලු අලුතෙන්ම ගත්තම ගොඩක් රසයි අනික මාලු ගනිද්දි ගොඩක් කල් තියාගන්න බලාගෙන ගන්න එපා ෆ්‍රීජ් එකේ තිබුනත් කල් ගියාම අර මුලින් තිබුනු රස නැහැ, ඒක නිසා මාලු ගොඩක් ගෙනවාත් ඉක්මනට කාල ඉවර කරන්න අපිත් චිකන් ගොඩක් අඩුවෙන් ගන්නෙ මාලු තමයි...
  3. NEMISIS

    මාළු පට්ට ලාබයිනෙ. කාලා එපා වෙන සීන් එකක් යන්නෙ

    Weligama, වැලිගම කිවුවට ටිකක් මාතර පැත්තට වෙන්න ඉන්නෙ Walgama and Weligamat godak lagai neh ban kohomat, 10-12Km වගේ ඇත්තෙ
  4. NEMISIS

    මාළු පට්ට ලාබයිනෙ. කාලා එපා වෙන සීන් එකක් යන්නෙ

    දකුණු රටේ නං තමයි මට බල මාලු වලට එහෙම කවදාවත් ඔය වගේ අවුල් ඇවිල්ලා නැහැ මාලු ගැන නං දැනගත්තෙ මම දැන් ඉන්න තැනට මිරිස්ස ධිවර වරාය ගොඩක් ලඟයි බයික් එකේ විනාඩි 10යි. කොරෝනා වලට කලින් නිතරම එතනට යනවා උදේ පාන්දර ගිහින් මාලු ගනිද්දි මාලු ගැන දැනගන්න ඕන නිසා මාලු වර්ග අඳුනගන්න හැටි හොයාගත්තෙ ගොඩක්...
  5. NEMISIS

    මාළු පට්ට ලාබයිනෙ. කාලා එපා වෙන සීන් එකක් යන්නෙ

    ඔය මාලු උෂ්නයි කෑවම ඇඟට අමාරුයි කියන එක කොහෙන් ආපු එකක්ද දන්නෙ නැහැ අපි හැමදාම වගේ මාලු කනවා කන්නෙම බලයා/කෙලවල්ලා තමයි. එහෙමයි කියලා කවදාවත් වෙනසක් නැහැ අනික බලයා තමයි මට නම් රසම මාලු මේ ෆොටෝ එකේ දාල තියන මාලු පරවු තමයි නේද pectoral fin එක බලයාගෙ ගොඩක් කොටයි, (කෙලවල්ලගෙ නං ඔය වගේ දිගයි බලයා සහ...
  6. NEMISIS

    ලංකාවේ ක්‍රිප්ටෝ කරන උන්ට කෙල වෙන හැටි

    මා පුතා කොස් කොල ගෝනියක් ගත්තෙ කියන බයිලා හරි යන්නෙ නැහැ. එහෙනං කුඩු විකුනලා සල්ලි එන එවුන් ලස්සනට කියයි මම කොස් කොල විකුන්නෙ සල්ලි දීපු එකා කියයි කොස්කොල ගත්තෙ කියලා කොස් කොල ගෝනියක් ගත්තෙ කියලා ඔප්පු කරන්න පුලුවන් බිල් එහෙම තියෙන්න ඕන එතකොට උඹට බේරෙන්න පුලුවන් බිල දීපු එකාට කෙල වෙන්න...
  7. NEMISIS

    daraz review

    උන් රෙස්පොන්ස් කරන්නෙ නැති එක රිෆන්ඩ් වලට අදාල නැහැනේ මම රිෆන්ඩ් අරන් තියනවා කවදාවත් සෙලර් ව කන්ටැක් කරන්නෙ නැහැ කෙලින්ම ඩරස් එකෙන්ම රිෆන්ඩ් එක දානවා කවදාවත් මාස ගනන් ඉන්න වෙලා නැහැ මාසෙන් වගේ හැමදාම හම්බෙලා තියනවා
  8. NEMISIS

    11.11 ත්‍රෙඩ් ඉලෙක්ට්‍රොනික් ඩීල්ස් මේකේ දාමු

    Amazon eken gannawa nam amazon devices walata offers thiyanawa Echo show 8, 2021 eka $69 ta thibuna
  9. NEMISIS

    උඹලා හෙඩ්ෆෝන් පාවිච්චි කරනවද මැසිමට?

    හැබැයි ඉයර්පීස් එක මයික් එක විදියට වැඩ කරන්න නං අනිවාර්යෙන් ජැක් දෙක මාරු වෙලා තියෙන්න ඕන එහෙම නැත්තං කම්පියුටරේ audio card සොෆ්ට්වෙයා එකේ ඔප්ශන් එකක් තියෙන්න ඕන ජැක් එක මොන විදියට යූස් කරනවද කියලා සෙට් කරන්න දැං ඔහොම තියෙද්දි ඉයර්පීස් දෙකෙන්ම හරියට සද්දෙ ඇහෙනවා සහ මයික් එකත් වැඩද තව ජැක් එක...
  10. NEMISIS

    උඹලා හෙඩ්ෆෝන් පාවිච්චි කරනවද මැසිමට?

    උඹ මයික් ජැක් එකක් හෙඩ්ෆෝන් ජැක් එකයි මාරු කරලා කම්පියුටරේට ගහල ඇති ජැක් දෙක මාරු කරලා කම්පියුටරේට ගහලා බලපන්
  11. NEMISIS

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    අපි බලාපොරොත්තු වෙන ෆීචර්ස් එක්ක ගනන් වෙනස් වෙනවා බන් දැන් අලුතෙන් එන ඒව සේරම එන්නෙ DSP/SDR තියන ඒව, ඒව බ්‍රෑන්ඩඩ් ඒව ගනන් ඒ වගේ ඒව එන්ට්‍රි ලෙවල් ඒව පටන් ගන්නෙම $1200 වගේ ඕන නං $4000-$5000 හරි ඊටත් වැඩි හයි එන්ඩ් ඒව තියනවා ඕවයෙ ආතල් එක තියෙන්නෙ බොහොම පොඩි පවර් එකක් තියන රේඩියෝ එකක් යූස් කරලා...
  12. NEMISIS

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    නැහැ මචන් ඒකට සරල විදියක් නැහැ
  13. NEMISIS

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    ටවර් එකේ එන සිග්නල් කොහෙන් හරි පරාවර්තනය වෙලාද කියලා හොයන්න මීටරයක් නැහැ ඒකට එක එක ක්‍රම තියනවා නමුත් විශේශ හේතුවක් නැත්නම් අපිට ටවර් එකෙන්ම එන සිග්නල් එක මොකද්ද කියලා හොයන එකේ තේරුමක් නැහැ සාමාන්‍යඑන් අපිට සිග්නල් සෝස් එක හොයා ගන්න ඕන නං සහ අපි ඉන්න තැනට සිග්නල් පැති ගොඩකින් එනවා නං මුලින්...
  14. NEMISIS

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    සබ්ජෙක්ට් මතක තියාගන්න විශේශ ක්‍රමයක් නැහැ මතක හිටිනවා, මම නං සමහර දේවල් පට්ට ආසාවෙන් ඉගෙනගන්න දේවල් ඒව ලේසියකට අමතක වෙන්නෙ නැහැ රේඩියෝ සීන් නං, මම පොඩ්ඩක් විතර සබ්ජෙක්ට් එකේ ඇක්ටිවු Ham radio seen එක නිසා. ඒක නිසා ගොඩක් දේවල් නිතර රීෆ්‍රෙශ් වෙනවා මම කියන්නෙ නිකන් තනි වයර් එකක් ටිකක් උස තැනකට...
  15. NEMISIS

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    නෑ මචන් ටීවී වල ගෝස්ටින් වෙන්නෙ අපේ ඇන්ටාවට ට්‍රාන්ස්මිට් කරන තැන ඉඳන් පාත් දෙක තුනකින් සිග්නල් එන්න පුලුවන් උදාහරයක් විදියට කෙලින්ම ටවර් එකෙන් එන්නත් පුලුවන් තව කොහේ හරි කන්දක වැදිලා පරාවර්තනය වෙලා එන්නත් පුලුවන් ඔය පාත් දෙකේ දුර වෙනස් නිසා බොහොම පොඩි ඩිලේ එකක් තියනවා ඔය සිග්නල් දෙක ටීවි එකට...
  16. NEMISIS

    මොකක්ද මචං මේ සීන් එක?

    ට්‍රිගර් වෙන්න තියෙන්නෙ නිකන් වෙඩිබෙහෙත් පුරවපු බුලට් එකක් වගේ කෑල්ලක්. කාටිරිජ් එක කියලා කියන්නෙ සෙන්සරේට ට්‍රිගර් උනු ගමන් අර කාටිරිජ් එක පත්තු වෙලා ඇලුමිනියම් කුට්ටියක් වගේ කෑල්ලක් තියනවා ඒක බ්ලේඩ් එකට ඇවිත් වදිනවා . සමහර ටේබල් සෝ තියනවා ඔයවැඩේ වෙන ගමන් බ්ලේඩ් එක ටේබල් එකෙන් පහලටත් යනවා මේක...
  17. NEMISIS

    උඹලා හෙඩ්ෆෝන් පාවිච්චි කරනවද මැසිමට?

    උඹ ගන්න ඕන ඔය කෑලි හතර හරියට සෙට් වෙන ෆීමේල් ජැක් එකක් තියන අනෙක් කම්පියුටරේට ගහන පැත්තෙ ඉයර්පීස් දෙක එක ජැක් එකකට තියන මයික් එක තව ජැක් එකකට තියන(මේක සමහරවිට එක චැනල් එකක් වෙන්න පුලුවන් සමහරවිට චැනල් දෙකක් වෙන්න පුලුවන්) මෙන්න මේ වගේ එකක් ගනින්...
  18. NEMISIS

    සුප්‍රකට කදු අතරේ සැගවුන අප්‍රකට කථා

    ඒක ඒ තරං පුදුම සහගත දෙයක් හරි එක්ස්ප්ලේන් කරන්න බැරි දෙයක් නිසා වෙන දෙයක් නෙමයි ලංකාව පොඩි රටක් උනාට ලංකාවෙ ඒ ඒ ප්‍රදේශ වලට ආවේනික ශාක සහ සත්ව වර්ග ඉන්නවා ඔය විදියට බැලුවොතින් සිංහරාජයෙ විතරක් තියන ලංකාවෙ වෙන කොහේවත් නැති ගස්/බෙහෙත් සහ සත්තු වර්ග ඉන්නවා ඔය වගේම හන්තානෙ විතරක් තියන ලංකාවෙ...
  19. NEMISIS

    උඹලා හෙඩ්ෆෝන් පාවිච්චි කරනවද මැසිමට?

    මයික් සහ ස්පීකර් සේරටම තනි ජැක් එක තියන ඒවයෙ එක ජැක් එකේ කන්ටැක් පොයින්ට් 4ක් තියනවා (චැනල් 3ක් සහ ග්‍රවුන්ඩ් එක) L ear piece R ear piece Mic Ground ඔය සේරම වැඩ කරන්න නං ඔය කන්ටැක් පොයින්ට් ටික සේරම ගානට කනෙක්ට් වෙන ජැක් එකක් කම්පියුටරේ තියෙන්නත් ඕන. ඔය විදියෙ ජැක් සාමාන්‍යඑන් ලැප් වලට සහ ෆෝන්...
  20. NEMISIS

    වලං ඕනද උබලට...?

    ඩරස් එකෙත් දාපන් ගනන් වැඩි උනත් ගොඩක් අය ඒකෙන් ගන්නවා ශිපින් චාජස් එහෙමත් ගන්න එකානෙ ගෙවන්නෙ අනික ඩරස් එකේ උඹගෙ ලඟට ඇවිත් අරගෙන යනවත් එක්ක නේද ගෙදර ඉඳන් බිස්නස් එක කරන්න තියෙන්නෙ මම ලඟදි දැක්කා කවුරු හරි ගස් විකුනනවා ඩරස් එකේ දාල. පැල විකුනන තැන් වල 200-300 වගේ වෙන පැල ඩරස් එකේ තියෙන්නෙ...

    No contents