ඒක වෙනම එකක්
අපි 1 නං රිමූ කරන්න යන්නෙ සහ 1 ඒව දෙකක් එක ලඟ තියනවා නං බග් එකක් තියනවා
[3,1,1,5] ඉන්පුට් එක බැලුවම
index = 0 දි අවුලක් නැහැ
index = 1 දි එක අහු වෙනවා ඒක රිමූ කරනවා
එතකොට ඇරේ එක [3,1,5]
ලූප් එක ඊලඟ සැරේ index = 2 තමයි චෙක් කරන්නෙ නමුත් කලින් 2 index එකේ තිබුනු 1 දැන් පලවෙනි...