The Elder Scrolls V: Skyrim
ඔන්න එහෙනම් හැමෝටම ඉස්සෙල්ලා ලබන්නාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
මම ප්ලේ කරපු ගේම්ස් වලින් මාරම ආස වුන ගේම් එකක් තමා අද මම ඉදිරිපත් කරන්නේ. මේක එලියට ආවේ 2011 11වෙනි මාසේ,
ඒ වුනාට මම දැකලා තියෙන විදියට ගොඩක් අයට තාමත්...