The Elder Scrolls V: Skyrim
ඔන්න එහෙනම් හැමෝටම ඉස්සෙල්ලා ලබන්නාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
මම ප්ලේ කරපු ගේම්ස් වලින් මාරම ආස වුන ගේම් එකක් තමා අද මම ඉදිරිපත් කරන්නේ. මේක එලියට ආවේ 2011 11වෙනි මාසේ,
ඒ වුනාට මම දැකලා තියෙන විදියට ගොඩක් අයට තාමත් මේක සෙට් වෙලා නැහැ. මාරම සිරා ගේමින්ග් අත්දැකිමක් ගන්න පුලුවන් ගේම් එකක්
කැමති අයට ටොරන්ට් ලින්ක් එක යටින් දාන්නම්. ගේම් එකේ සෑහෙන ලොකු පරිසරයක් ඒ කිව්වේ "Game world" එකක් හදල තියෙනවා.
ගේම් එක පදනම් වෙන්නේ මනංකල්පිත ලෝකයක් මත. ඒ කිව්වේ ඔය ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ චිත්‍රපටිවල තියෙන්නේ අන්න ඒ වගේ.
මකරු වගේ මනංකල්පිත සත්තු එතකොට , විවිධ සටන් අත්දැකිම් , වැම්පයර්ස් ලා වගේ අයත් එක්ක මේ ගේම් එක හරිම සජීවීව පිරිලා තියෙනවා.
System requirements
Minimum Specs
Recommended Specs
මේ තියෙන්නේ ගේම් එකේ මැප් එක...
to download click here:
http://thepiratebay.se/torrent/6808323
http://www.directlinkspot.org/the-elder-scrolls-v-skyrim-razor1911/
මේ තමා ගේම් එක ගැන තියෙන විකීපීඩියා එක ගේම් එක ප්ලේ කරද්දි එන ගොඩක් ප්‍රශ්න වලට මෙතනින් උත්තර හොයාගන්න පුලුවන්..
http://elderscrolls.wikia.com/wiki/Skyrim
මෙන්න ගේම් එකේ වීඩියෝස් ටිකක්..
මේක ගේම් එකේ ට්‍රෙලර් එකක්..
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එක...මේ වීඩියෝ එක බලන්න
ප්ලේ කරලා නැති අය කරලා බලන්න කරපු අයත් කමන්ට් එක්ක දාන්න එහෙනම් අපි ගියාවේ සුභ අලුත් අවුරුද්දක් වේවා....

- Windows 7/Vista/XP PC (32 or 64 bit)
- Processor: Dual Core 2.0GHz or equivalent processor
- 2GB System RAM
- 6GB free HDD Space
- Direct X 9.0c compliant video card with 512 MB of RAM
- DirectX compatible sound card
- Internet access for Steam activation
Recommended Specs
- Windows 7/Vista/XP PC (32 or 64 bit)
- Processor: Quad-core Intel or AMD CPU
- 4GB System RAM
- 6GB free HDD space
- DirectX 9.0c compatible NVIDIA or AMD ATI video card with 1GB of RAM (Nvidia GeForce GTX 260 or higher; ATI Radeon 4890 or higher).
- DirectX compatible sound card
- Internet access for Steam activation
මේ තියෙන්නේ ගේම් එකේ මැප් එක...
to download click here:
http://thepiratebay.se/torrent/6808323
http://www.directlinkspot.org/the-elder-scrolls-v-skyrim-razor1911/
මේ තමා ගේම් එක ගැන තියෙන විකීපීඩියා එක ගේම් එක ප්ලේ කරද්දි එන ගොඩක් ප්‍රශ්න වලට මෙතනින් උත්තර හොයාගන්න පුලුවන්..
http://elderscrolls.wikia.com/wiki/Skyrim
මෙන්න ගේම් එකේ වීඩියෝස් ටිකක්..
මේක ගේම් එකේ ට්‍රෙලර් එකක්..
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එක...මේ වීඩියෝ එක බලන්න
ප්ලේ කරලා නැති අය කරලා බලන්න කරපු අයත් කමන්ට් එක්ක දාන්න එහෙනම් අපි ගියාවේ සුභ අලුත් අවුරුද්දක් වේවා....

denata 60 hours withara play karala thiyenawa