මහසොහොන් පිල්ලිය බැද ගන්නවා කියන්නේ තමන්ගේ නමේ ප්‍රනාක්ශරයටලු. ඒ කියන්නේ එතකොට පිල්ලිය බැදගත්ත යන්තරයට පන දෙන්න පුලුවන් අදාළ කෙනාට විතරමලු.. මහසොහොන් පිල්ලිය ගෙන්න ගන්න කලින් පිල්ලි කීපයක්ම එනවාලු , ඒ කියන්නේ මහසෝනාගේ එක එක අවතාර, ඒ ඒ කෙනාට අදාළ පිදේනි දීපුවාම අන්තිමට එන්න මහසොහොන් පිල්ලියලු ...