Subaru RB-320
මේ කාර් එක ටිකක් සුවිශේෂයි කිව්වොත් නිවැරදියි, මොකද මෙයාගේ නමේ හැටියටම මේ කාර් හැදුවේ ලෝකෙටම 320 , ඒ කිව්වේ එංගලන්තේ " ඩොමෙස්ටික් " මාදිලියක් විදියට....
RB කියන්නේ ලෝක ශූර රැලි ධාවක රිචඩ් බර්න්ස් ගේ නමේ මුල අකුරු. මේ අති විශේෂ ධාවකයා 1993,1994,1995,1999,2000,2001,2002 හා 2003...