බොරු කියන්න ඕනේ නැහැ මට නම් පොත් කියවන්න එච්චර උනන්දුවක් නැහැ..ඒ හින්දා ඔවා ගැන එච්චර හොයන්නේ නැහැ....ඇත්තට මම දැනුයි දන්නේ මෙහෙම ප්‍රදර්ශනයක් තියෙනවා කියලා......එක අතකින් හොඳයි ඉතින් අපේ කට්ටියව ඔහොම හරි පොතක් කියවන්න උනන්දු කරන එක.......:)
විවිධ අරමුණු වලින් පැමිණෙනවා කිව්වනේ ඒකේ තවත් එක...