රිසල්ට් ශිට් 1 ගන්න...අනිවා යනවා...scly?
anyway tell me if ur goin I'll be @ Borella probebly

very well said..couldn't have said better than that
not all visitors to that event are serious readers but each and every year they increase, at least a single person might start reading ...that's their vision i guess..
and you should know that literature isn't always the books and the authors and educational seminars bla bla. personally, i don't find anything wrong in such entertainment provided in a book exhibition like CIBF lol
)

නියමෙට ලියල තියෙනව මිගාර මචා!
හැබැයි ඉතින් අර වැදගත් පොත් කියන එකටනම් මම එකඟ නෑ..මොකද එක්කෙනෙකුට වැදගත් පොතක් තවකෙනෙකුට බලු නොවටින එකක් වෙන්න පුලුවන් නොවැ( අර වැදගත් මොබයිල් සිම් එක වගේ)
මටත් යන්න නම් ෆට්ට ආසයි. ඒත් ඉතින් ලබන මාසෙටම කියල නිවාඩුවක් තියෙන්නෙ 20 වැනිද විතරද කොහෙද..හ්ම්ම්ම්!