වෙළදාමේ නිරත අතිමහත් මුස්ලිම් වෙළද ප්‍රජාව මගින් ඇරඹෙන මේ හලාල් නාටකය නිසා මහා පරිමාණ නිෂ්පාදකයන් මෙන්ම සුළු පරිමාන නිෂ්පාදකයාද එක සේ පීඩාවට පත්වේ. මේ වැය කරන මුදල අවසානයේ එකතු වන්නේ පාරිභෝගික භාණ්ඩයේ අවසන් මිළට නොවේද ? රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක (175,000/-) ක මුදලක් වසරක කාලයක් සදහා...