ගෝන්ටා හලාල් ඉවර කලාලු
හලාල් තවම ඉවර නෑ... උලමා දිගටම වැඩ. හලාල් සටන අහවරද? ජාතික සංවිධාන නිදි ද?
සමස්ථ ලංකා ජමියතුල් උලමා නම් වූ ඉස්ලාම් පූජකයන්ගේ සභාව විසින් බහුතර සිංහල ජනතාවත්, ව්‍යාපාරිකයනුත් නොමග යවමින්, රටේ පවතින නීතියටත්, ඔවුන්ගේ ඉස්ලාම් දහමටත් පටහැනිව අත්තනෝමතිකව ක්‍රියාත්මක කර...