Thanks for sharing machan.
කතාව ඇත්ත. මොකද ඉතින් තමන්ට නොගැලපෙන කෙනෙක් එක්ක ගිහින් හරියන්නෙ නෑ නේ.
බහුතරයක් උන්ට කෙලවෙන්නේ ඔය නවකතාවලයි චිත්‍රපට වලයි තියෙන ආදර කතා වලට තමන්ගේ ජිවිතේ අනුරුප කරගන්න ගිහින් තමයි.
ජිවිතේ කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි. ඒ වගේම ආදරේ, විව්හාහය කියන්නේ contract එකක්...