එමිබා පුරුෂය, කැමක් කැමැත්තෙහිදැ" යි විමසන්නාහුය. "ස්වාමීනි, පිපාස ඇත්තෙමි" යි කියන්නේය. ,මහණෙනි, නිරයපාලයෝ ඔහුගේ කට ගිනිගෙන දිලිසෙන්නාවූ, අතිශයින් දිලිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ, රත්වූ යකඩ අඩුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූ, අතිශයින් දිළිසෙන්නාවූ, ගිනි දැල් සහිතවූ ගිනි ගෙන...