ඔතන හේතු ගොඩාක් තියෙනවා මං ටිකක් කියන්නම්
පිරිමි කුලප්පු වෙනවා “යකෝ අපිට ගෙදර එක විතරයි“, එහෙමත් නැත්නම් “යකෝ මේකි අපිට තමයි ගස්සන්නෙ“, “ගෑණුන්ටත් තට්ටය තමයි ලොකු“
ගෑණු කුලප්පු වෙනවා “හාමුදුරුවන්ටත් මේකිව තමයි ලොකු උනේ“, එහෙම නැත්නම් “බලන්න එපෑ පාරට බැස්සහම මේකිගේ රැස්පොට් එක“, එහෙමත් නැත්නම්...