ඔය නිවුස් එක මමත් දැක්කා දලා තියනවා.....
සැකය යොමු වෙන්නෙ පැති දෙකකට.....:confused::eek:
එක්කෝ පියා මේ වාගේ මානසික මට්ටමක් තියන කෙනෙක් නම් පියා විසින් මේක සිදු කලා යැයි සැකයක් එනවා.......දැන්ට තියන තොරතුරු අනුව.....
නැතිනම් පියාගේ ළමා අපචාර සිදුවීමට සම්බන්ධව පළිගැනීමක් විය හැකියි.