මුංට මොකද කරන්ඩ ඔනෙ?

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    උන්ගේ ලමයෙක්ව රේප් කරල මරල දාපු දවසට තමයි තේරෙන්නේ. මිනීමරුවො හුරතල් කරල අසරන දරුවො බිලි වෙන එක නවත්තන්න බෑ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nov 28, 2011
    35
    3
    0
    ශ්‍රී;18963232 said:
    horek ape gedara badu muttu horakam kara kiyala api horage gedara thiyena badu muttu horakam karanne nahane.

    එකට තමයි බං...නිතීය තියෙන්නේ.....මිනිමරුවෙකුට දෙන්න පුළුවන් දඬුවමක් නිර්දෙශ කරපන්....ජිවිතාන්තය දක්වා සිරගෙය දැමිමද?නැත්නම්........මරණ දණඩනය ක්‍රියාත්මක කරලා ‍මැවැනි අපරාද වළක්වන එකද....?

    ගෙදරක බඩු හොරකම් කරන එකයි....මිණිමැරිමයි.....දෙකක්......බං...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපරාධ කාරයො,මිනීමරුවො හොය හොය දඬුවම් දෙනවට වඩා හොඳ නැද්ද අපරාධ සිදුවෙන්න ඇති හේතුව හොයලා ඒකට පිලියමක් කලානම්?
     

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    මුගෙත් දරුවෙක් රේප් වෙන්න ඕනේ තේරෙන්න
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මරණීය දණ්ඩනයට මමත් විරුද්ධයි, අපරාධකාරයාව මැරුවම
    මිනිස්සුන්ට සිද්ධිය ටික කාලයකින් අමතක වෙනවා.
    හොදම විසදුම තමයි, කෙල්ලොන්ව රේප් කරන උන්ගේ ඇට දෙක කපන එක(castration)
    එතකොට උන්ට කිසිම ලිංගික හැගීමක් එන්නේ නෑ,එතකොට තව දුරටත් කෙල්ලොන්ට හානියක් වෙන්නේ නෑ,
    අරූ ජීවත් වෙලා ඉන්නකම් මිනිස්සුන්ට මතක තියෙවි
    ස්ත්‍රී දුෂණයට දැඩි දඩුවම් හම්බ වෙනවා කියලා. එතකොට අපරාධ නිකම්ම අඩුවෙයි
    ජර්මනියේ මේක දැනටම වෙනවා.

    honda adahasak :yes:



    එකට තමයි බං...නිතීය තියෙන්නේ.....මිනිමරුවෙකුට දෙන්න පුළුවන් දඬුවමක් නිර්දෙශ කරපන්....ජිවිතාන්තය දක්වා සිරගෙය දැමිමද?නැත්නම්........මරණ දණඩනය ක්‍රියාත්මක කරලා ‍මැවැනි අපරාද වළක්වන එකද....?

    ගෙදරක බඩු හොරකම් කරන එකයි....මිණිමැරිමයි.....දෙකක්......බං...


    sorakam kereema sandaha dena danduwama yali sorakam kereema nowa sira danduwama nam. mini marumak sandaha dena danduwama neethiyanukula mini marumak viya yuththe ai ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දඬුවමක් දීලා විතරක් මදි. වෙන මොනවහරි කරන්න වෙයි:frown:

    දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් අවශ්‍යයි මම හිතන්නෙ.දඬුවමක් විතරක් නොදී අසහනයට විසඳුමක් දිය යුතුව තිබෙනවා.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මු Australia ඉන්නේ,ටික කාලයකට කලින් කොටි ගැනත් හෙන අනුකපාවක් තිබුණා

    මුව නිරුවත් කරලා බ්ලොග් එකක ලිපියක් තිබ්බා,එකෙන් පස්සේ ටික දවසක් නොන්දියට ලියන්නේ නැතුව හිටියා..

    මේක බලපල්ලා,ඕකට ගු යන්න ලියලා තියෙනවා :D
    ලැජ්ජාව මවටද?(Fucking sons of mother Sri Lanka)

    මු NGO එකකින් සල්ලි අරන් කහින එකෙක් ;)
     
    Last edited:
    • Like
    Reactions: sudhara43

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එක උගේ මතේ. උට ඕන එකක් කියන්න පුළුවන්. එහෙම කිව්වම බොලා උගේ ඇට දෙක තලන්න හදන්නේ :D:lol:

    උගේ මතේ නොවේ,NGO මතේ :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මලක් වගේ අහින්සක පුංචි ලමයෙක්ව අර විදියට මරලදාපු එකෙක්ව නිකන්ම මරලදාන එක වැරදි මම කියන්නෙ, අර markhaloce කියන විදි වලට වද දීල මරල දාන්න ඕනෙ.
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    මු Australia ඉන්නේ,ටික කාලයකට කලින් කොටි ගැනත් හෙන අනුකපාවක් තිබුණා

    මුව නිරුවත් කරලා බ්ලොග් එකක ලිපියක් තිබ්බා,එකෙන් පස්සේ ටික දවසක් නොන්දියට ලියන්නේ නැතුව හිටියා..

    මේක බලපල්ලා,ඕකට ගු යන්න ලියලා තියෙනවා :D
    ලැජ්ජාව මවටද?(Fucking sons of mother Sri Lanka)

    මු NGO එකකින් සල්ලි අරන් කහින එකෙක් ;)


    http://mahakalu.blogspot.com/2015/01/fucking-sons-of-mother-sri-lanka.html
     
    • Like
    Reactions: 3rdEye